fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

    ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

    එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

    අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…

    කොවිෂීල්ඩ් එන්නත් කරගන්න සෞඛ්‍යය කාර්මණ්ලවල පිරිසක් අකමැති වෙති…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ආදරය තියන තැන…

    ආදරය තියන තැන…

    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    නාමල් වැඩ පටන් ගනී…. තේරුම් කමිටු සභාපති, භෞත චිකිත්සක,ශාරීරික අභ්‍යාසක  ගෙදර යවයි..

    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

වැඩ පමා කරන මාර්ග කොන්ත්‍රාත්කරුවන් බ්ලැක් ලිස්ට් කරයි

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 8, 2020
in පුවත්
431 5
වැඩ පමා කරන මාර්ග කොන්ත්‍රාත්කරුවන් බ්ලැක් ලිස්ට් කරයි
Share on FacebookShare on Twitter

කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීමත් එහි ඉලක්ක නිසි ලෙස සපුරාලීමට අපොහොසත් වීමත් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අධිවේගී මාර්ගයේ කටයුතු නිසි ලෙස සිදු නොවන බවට කරුණු දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම නියෝගය සිදු කළේය.

RelatedPosts

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

ඒ මහතා මෙසේ නියෝග කරනු ලැබුවේ ඊ්යේ (07) පාර්ලිමේන්තුවේ පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීය.

ඒ අනුව අධිවේගී මාර්ගයේ කටයුතු වහා කඩිනම් කරන ලෙස නියෝග කළ අමාත්‍යවරයා තමන් සමඟ ඉදිකිරීම් කටයුතු නැරඹීමට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා ඉක්මනින් දිනයක් ද ලබා දෙන බව පැවසුවේය.

ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු වුවද දෙවන ගෙවීම සිදු කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ අතර වහාම එම ගෙවීම් නතර කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කළේය.

සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවන ව්‍යාපෘතීන්ට මුදල් නොගෙවන ලෙස ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන වැඩසටහනට නුසුදුසු ‍කොන්ත්‍රාත්කරුවන් යොදා ගැනීම නිසා ගැටලු රැසක් මතුවී, ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබෙන හෙයින් අදාළ කාල රාමුව තුළ වැඩ අවසන් නොකළ එවැනි කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් තහනම් කිරීමටත් එම කොන්ත්‍රාත්කරුවන් අසාධු ලේඛනගත කරන ලෙසත් අමාත්‍යවරයා නියෝග කළේය.

එම වැඩ අවසන් නොකරන ලද කොන්ත්‍රාත්තු අදාල කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත් කර ඒවා සම්පූර්ණ කිරීම මහාමාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් අංශය වෙත භාරදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නුවරඑළිය පළාතේ මාර්ග සහ යක්කලමුල්ල ප්‍රදේශයේ මාර්ග පිළිසකර දෙන ලෙසද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන සඳහා පිවිසුම් මාර්ග ක්‍රමයක් හඳුන්වාදී එම මාර්ගද කඩිනමින් සකස් කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කාරක සභ‍ාවේ අවධානය යොමු කර වූ අතර ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොරොන්දු විය.

මීට අමතරව, වක්වැල්ල,දොඩංගොඩ, යටියන්තොට නගරයේ ඇති ප්‍රධාන පාලම යනාදී පාලම් ප්‍රතිසංස්කරණයටද ,හිමදුම ආසනයේ ඇති විශාල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණයද , ගිංගඟ හරහා මාරු විය නොහැකි ගම්වලට පාලම් ලබාදීමද මන්ත්‍රීවරයන් විසින් මෙම කාරක සභාවේ අවධානයට යොමු කරවන ලදි.

‍සෙත්සිරිපාය හරහා උඩහමුල්ල සහ කොස්වත්තට යන මාර්ගය, යටියන්තොට ආසනයේ මාර්ග,පොළොන්නරුව අරලගංවිල මාර්ගය, වැලිකන්දේ සිට සෝමාවතියට යන මාර්ගය, බිබිලේ සිට අම්පාරට පැමි‍ණෙන මාර්ගයද මෙසේ අමාත්‍යවරයාගේ අවධ‍ානයට ලක්වුණු අතර නාගරික ප්‍රදේශවල ඇති කාණු පද්ධති සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන කම්කරුවන්ට සිදු කරන සේවය වෙනුවෙන් දෛනික වැටුපක් ලබාදීමෙන් නිසි ප්‍රමිතියෙන් කටයුතු සිදු කළ හැකි බවත්, නගර අලංකරණය සඳහා විශේෂ වූ ඒකකයක් සකස්කළ හැකිනම් එය වඩාත් යෝග්‍ය බව ද කමිටුවේදී යෝජනා කෙරිණි.

පාර්ලිමේන්තුවේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගි වූහ.

Tags: නවතම
Previous Post

“රෝගීන් රෝගය හංගනවා.. රෝග පාලනය අර්බුදයක”

Next Post

මහර බන්ධනාගාර ගැටුමට මුල බලධාරීන් කොවිඩ් චක්‍රෙල්ඛ කඩා රැඳවියන් ගෙන ඒමයි…

Related Posts

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…
පුවත්

ජනවාරි 28, 2021
ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…
පුවත්

ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

ජනවාරි 28, 2021
එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…
පුවත්

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

ජනවාරි 28, 2021
අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…
පුවත්

අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…

ජනවාරි 28, 2021
Next Post
මහර බන්ධනාගාර ගැටුමට මුල බලධාරීන් කොවිඩ් චක්‍රෙල්ඛ කඩා රැඳවියන් ගෙන ඒමයි…

මහර බන්ධනාගාර ගැටුමට මුල බලධාරීන් කොවිඩ් චක්‍රෙල්ඛ කඩා රැඳවියන් ගෙන ඒමයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…
  • ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…
  • එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist