fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, ජනවාරි 16, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල බැතිමතුන්ටත් ආශ්‍රිතයන්ටත් මාළිගාවෙන් තහංචියක්…

    17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…

    වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්…  “සිග්නල්“ අවුල්

    ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

    ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

  • දේශපාලන
    • All
    • මැතිවරණය

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උරුමය සමග පා පන්දු ගසන පිට්ටනියක් නොවේ…

උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට විද්වතෙක් වූ ආචාර්ය ගාමිණි විජේසූරිය කියයි

editor by editor
දෙසැම්බර් 12, 2020
in පුවත්
437 5
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උරුමය සමග පා පන්දු ගසන පිට්ටනියක් නොවේ…
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව උගන්වන සමහර විද්වතුන් විසින්   ආරම්භ කර ඇති බලපොරය නොවිය යුත්තක් බවත්, සරසවියක පුරාවිද්‍යාව ඉගැන්වූ පමණින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර වැනි විශේෂිත පරිපාලන තනතුරක් දැරීම  කළ නොහැකි  බවත් ලෝ ප්‍රකට විද්වතෙක් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සංරක්ෂණ අධ්‍යක්ෂ වරයෙක් ද වූ ආචාර්ය ගාමිණී විජේසූරිය ලංකාසරට පැවසීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඉතා සුදුසු පුද්ගලයන් දෙපාර්තමේන්තු‌ව තුළ සිටියදී වුවද යම් විෂයානුබද්ධ දැනුමක් හැර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හැසිරවිය හැකි වෙනත්  කිසිම සුදුසුකමක් නොමැතිව තනතුරු වලට පමණක් පොරකන විද්වතුක් සිටීම අතිශය කනගාටුවට කරුණක් බව පෙන්වා දෙන ඔහු  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අපේ උරුමය සමඟ පාපන්දු ගැසීමට ඇති ක්‍රීඩා පිටියක් නොකර ගත යුතු බවත් ඔහු පවසයි.

RelatedPosts

17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…

වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්… “සිග්නල්“ අවුල්

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

වැඩි දුරටත් ලංකාසරට අදහස් දැක්වූ ආචාර්ය ගාමිණි විජේසූරිය මෙසේ පැවසීය.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරන නීතිය වන්නෙ 1940 පුරාවිද්‍යා ආඥා පනත. එයට අනුව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන අරමුණ ‘ශ්‍රී ලංකාවේ පුරාවස්තු වඩා හොඳින් සංරක්ෂණයකිරීම’… “

“ එහෙයින්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරුට පත් කරනු ලබන පුද්ගලයකු පුරාවිද්‍යා ආඥාපනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුම හා අත්දැකීම් ඇති, රාජ්‍ය සේවයේ නීති රීති හා රෙගුලාසි, ප්‍රසම්පාදන ක්‍රියාවලි පිළිබඳව දැනුවත්ව සිටිය යුතු අයෙකු විය යුතුයි. ශිල්පීන් විශාල සංඛ්‍යාවක් ඇතුළුව තාක්ෂණික මට්ටමේ පුද්ගලයින් කළමනාකරණය පිළිබඳ පළපුරැද්ද ලබා තිබිය යුතුයි. “

දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන්නේ උරුමය සංරක්ෂණය හා කළමනාකරණය කිරීම.  එම තනතුර පිරවීමට අදහස් කරන කෙනෙකුට මෙම ක්ෂේත්‍රයන්හි පුහුණුව හා අත්දැකීම් තිබිය යුතුයි. ඒ මගේම ප්‍රධාන පාර්ශවකරුවන් වන බෞද්ධ භික්ෂූන් ඇතුළු ප්‍රජාවන් සමඟ වැඩ කිරීමේ අත්දැකීම් සහ පලපුරුද්ද  තිබිය යුතුයි.

ස්වකීය විෂය පථයට අමතරව ආයතනය තුළ පවත්නා අනෙක් විෂයයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් දැනුමක් හා පළපුරුද්ද තිබිය යුතුයි. එම තනතුර ගෞරවනීය එකක් වී ඇත්තේ එය හෙබවූවන් තුළ වූ මේ  පරිපූර්ණ දැනුම මුල් කොට ගත් උරුමයට සම්බන්ධ (ස්වකීය මුල් අධ්‍යාපනය අනුව)  විෂයයන් වූ ඉතිහාසය, භාෂාව, පුරා විද්‍යාව, අක්ෂර විද්‍යාව, වාස්තු විද්‍යාව, සංරක්ෂණය ආදී විෂයානුබද්ධ දැනුමද ඔවුන් තුළ තිබුණු නිසයි.

“නිදහසින් පසු පුරා වසර 70ට අධික කාලයක් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති පුද්ගලයකු මෙම තනතුරට පත්කිරීමට හේතුව මෙයයි. එහෙත් මේ සිද්ධ වෙන දේ මට වැටහෙන්නෙ නෑ…

තනතුරට ඉතා සුදුසු අය දෙපාර්තමේන්තු‌ව තුළ  සිටියදීත් යම් විෂයානුබද්ධ දැනුමක් හැර ඉහත දැක් වූ කිසිම සුදුසුකමක් නොමැතිව තනතුරු වලට පමණක් පොරකන විද්වතුක් සිටීම අතිශය කනගාටුවට කරුණක්.  මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය  යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අපේ උරුමය සමඟ පාපන්දු ගැසීමට ඇති ක්‍රීඩා පිටියක් කරගන්න එපා කියන යෝජනාව මා ඉදිරිපත් කරනවා“ යැයි පැවසීය.

අචාර්ය ගාමිණී විජේසූරිය යනු   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසර 18 ක් අධ්‍යක්ෂ / වාස්තුවිද්‍යා සංරක්ෂණ ලෙස සේවය කළ, නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ උපදේශක ලෙස  වසර 3ක් කටයුතු කළ , ඉතාලියේ පිහිටි යුනෙස්කෝ උරුම සංරක්ෂණ  ආයතනයේ (ICCROM )  ජ්‍යෙෂ්ඨ කළමනාකාරුවෙක් ලෙස  වසර 16 ක් සේවය කළ ලෝ ප්‍රකට විද්වතෙකි. ඔහු දැනට එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගේ විශේෂ උපදේශක ලෙසත්  චීනයේ ෂැංහයි යුනෙස්කෝ ආයතනයේ  අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ උපදේශකවරයෙක් ලෙසත්,    ICOMOS Sri Lanka ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත්   කටයුතු කරමින් හිඳී.

Tags: නවතම
Previous Post

ජාතික රෝහලේ වැටුප් අංශයේ සේකයන් 03කට කොවිඩ්

Next Post

කලම්බො කිංග්ස් පුහුණුකාර හර්ෂල් ගිබ්ස් තනතුරින් ඉවත් කරයි.

Related Posts

නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල බැතිමතුන්ටත් ආශ්‍රිතයන්ටත් මාළිගාවෙන් තහංචියක්…
පුවත්

17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…

ජනවාරි 16, 2021
වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්…  “සිග්නල්“ අවුල්
පුවත්

වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්… “සිග්නල්“ අවුල්

ජනවාරි 16, 2021
ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“
පුවත්

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

ජනවාරි 16, 2021
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව
පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ජනවාරි 16, 2021
Next Post
කලම්බො කිංග්ස් පුහුණුකාර හර්ෂල් ගිබ්ස් තනතුරින් ඉවත් කරයි.

කලම්බො කිංග්ස් පුහුණුකාර හර්ෂල් ගිබ්ස් තනතුරින් ඉවත් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • 17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…
  • වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්… “සිග්නල්“ අවුල්
  • ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist