fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, මාර්තු 7, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හොරට ඉඩම් ලියාගෙන ඇති අය  හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට  මැයි වනතෙක් කල්දෙයි

    ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට  වියදම් කරලා

    පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

    කළු ඉරිදා විරෝධය!

    කළු ඉරිදා විරෝධය!

    යුද්දෙ කාලේ සම්බන්ධන් මානව හිමිකම් කැඩුවා!

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

    මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

    ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

ශ්‍රි ජයවර්ධනපුර රෝහලේදී ලද අත්දැකීමක්

editor by editor
ජනවාරි 16, 2021
in පුවත්
431 5
ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි වැටහීම සහ පිළිගැන්ම හේතුවෙන් අදට ද රෝග ලක්ෂණ සහ අවදානම් තත්ත්වවල පසුවන්නන් රෝහලක් පැත්ත පළාතේ නොයන්නට පරෙස්සම් වෙති. එසේම පී.සී.ආර් පරීක්ෂණයක් වෙත යොමු වීමෙන් මඟ හරින්නට උත්සාහ කරති. එවැනි තත්ත්වයන්ට උඩගෙඩි දෙන අප්‍රසන්න අත්දැකීමක් අප වෙත පැවසූයේ රෝගියකු බැලීම සඳහා පසුගියදා ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ගිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. ලංකාසරට ඔහු මේ අයුරින් තමන් ලද අත්දැකීම විස්තර කළේ මේ අයුරිනි.

 “ මම පසුගිය බ්‍රහස්පතින්දා ගියා ශ්‍රි ජයවර්ධනපුර රෝහලට. ඒ මගේ පෞද්ගලික රෝගියකු බැලිමට. මා යන විට වාට්ටුවලට ඇතුඑ වීමට ජනතාව සූදානමින් තමන්ගේ වාරය එන තෙක් එහි රැඳී සිටියා. එක පාරටම PPE කිට් එකක් ගහපු (පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල පැළඳි) ඇටෙන්ඩන්ට් කෙනෙක් කෑ ගහගෙන ආවා.

RelatedPosts

හොරට ඉඩම් ලියාගෙන ඇති අය හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට මැයි වනතෙක් කල්දෙයි

ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

“අයින් වෙන්න. අයින් වෙන්න. කොරෝනා කාරයෙක් ගේනවා. ඈත් වෙන්න ඉක්මනට… මිනිහාගේ සද්දෙට ඔක්කොම අයින් වුණා. සමහරු ඈතට යනව මම දැක්කා. නමුත් ඒ අය අර පෙරහැර බලනවා වාග් මේ දර්ශනේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ රාජකාරියේ සිටි වෛද්‍යවරුන් පවා එතනින් අයින් වෙනවා මා දුටුවා.

මම දැක්ක අර පෙර ගමන් යන උපස්ථායකයා සමහර අයට කියනවා අයින් වෙන්න .අයින් වෙන්න මැරෙන්ටද හදන්නේ. දැන් ගේන්නේ කොරෝනාකාරයෙක් කියල.

ඒ එක්කම ට්‍රොලියකින්. එක රෝගියකුත් මුව ආවරණ දැමූ තවත් පා ගමනින් ආපු රෝගියකුත් ඔවුන් මේ සෙනඟ මැදින් ගිලන් රථයක් වෙත රැගෙන ගියා. අර පා ගමනින් ආපු රෝගියා මිනිස්සු ඉදිරියේ හරි අසරණ තත්ත්වයකට පත් වෙනවා මම දුටුවා. ඒ දර්ශනය දැකපු කෙනෙක් ආයේ කොරෝනා හැදිල මළත් මේ වගේ රෝහල්වලට එන එකක් නෑ. අපිට සෞඛ්‍ය අංශ හැටියට පරීක්ෂණ සඳහා මිනිස්සු යොමු වීම පසුබාන්නට මේක විදිහට කටයුතු කිරීම විශාල බාධාවක්.“ ඔහු කීවේ මෙය ශ්‍රි ජයවර්ධනපුර පමණක් කොව තවත් රෝහල්වලද සිදුවිය හැකි නිසාය.

මේ පිළිබඳව සොයා බැලූ අපට තොරතුරු කියූ සෞඛ්‍ය අංශ නිලධාරියා පැවසුවේ පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් ඇති හෝ නැති බවට තහවුරු වන තෙක් ඔවුන් වෙන් කර තබන විශේෂිත වාට්ටුවේ සිට කොවිඩ් ආසාදිත වූ රෝගීන් මෙසේ ජනතාව වැඩි වශයෙන් රැඳී සිටින ප්‍රදේශයක් හරහා ප්‍රතිකාර සඳහා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්තාන වෙත රැගෙන යාම සිදුවන බවය. ඔහු එහිදී දැනගත් තවත් කරුණක් වන්නේ අවම වශයෙන් ඔවුන් ගෙන යන විදුලි සෝපාන පවා නිසි  ලෙස විෂ බීජ හරණයට ලක් නොකරන බවය.

Tags: නවතම
Previous Post

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

Next Post

වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්… “සිග්නල්“ අවුල්

Related Posts

හොරට ඉඩම් ලියාගෙන ඇති අය  හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට  මැයි වනතෙක් කල්දෙයි
පුවත්

මාර්තු 7, 2021
ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට  වියදම් කරලා
පුවත්

ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

මාර්තු 7, 2021
පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි
පුවත්

පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

මාර්තු 7, 2021
කළු ඉරිදා විරෝධය!
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
Next Post
වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්…  “සිග්නල්“ අවුල්

වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්... “සිග්නල්“ අවුල්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හොරට ඉඩම් ලියාගෙන ඇති අය හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට මැයි වනතෙක් කල්දෙයි
  • ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා
  • පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist