fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, ජනවාරි 16, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

    ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…

    දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

    මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

    5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

    පාදෙණිය ප්‍රභූවරයෙක්…  කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

    මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

    ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

    කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

    මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය වින්දන

ඉන්දුනීසියාවෙ රසිකයන් ඇද බැඳන් ටික් ටොක් වීඩියෝ රැල්ලේ කැරලි ගහන සුරේනිගේ සිංදුව

editor by editor
දෙසැම්බර් 3, 2020
in වින්දන
465 5
ඉන්දුනීසියාවෙ රසිකයන් ඇද බැඳන් ටික් ටොක් වීඩියෝ රැල්ලේ කැරලි ගහන සුරේනිගේ සිංදුව
Share on FacebookShare on Twitter

සුරේනි ද මෙල් කලා ක්ෂේත්‍රය තුළ බෙහෙවින් ජනප්‍රිය වුණේ ආදරෙයි නම් එන්න මා වෙත කියන ගීතයෙන්. ඇයගේ පළවෙනි ගීත ඇල්බමයෙන් එළියට ආපු ආඩම්බරයි නම් ගිතයත් මීට අවුරුදු දොළහකට කලින් අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ගීතයක් බවට පත්වුණා. වයසින් අවුරුදු දොළහක් පරණ ආඩම්බරයි බැලුවම නම් ගීතය මෑතකදි විශාල රැල්ලක් ඇති කළ ගීතයක් බවට පත්වෙලා. ඒ ලංකාවේදි නෙමෙයි ඉන්දුනිසියාවේදි. කාලෙන් කාලෙට එක එක රටවල ටික් ටොක් වීඩීයෝ රැල්ල ඇතුළේ ගීත ජනප්‍රිය වෙද්දි ඉන්දුනිසියාවේ ටික් ටොක් රැල්ල ඇතුළේ ජනප්‍රිය වෙලා තියෙන්නෙ වසන්ත දුක්ගන්නාරල ලියපු ඉරාජ් වීරරත්න සංගීතවත් කළ සුරේනි ගයපු ආඩම්බරයි බැලුවම නම් ගීතය. තමන්ගේ ගීතය විදේශ රටක රැල්ලක් වෙලා තියෙන මොහොතක අපි සුරේනිව අපේ කතා බහට එකතු කරගත්තා

  • කොහොමද සුරේනි.තමන්ගේ ගීතයක් විදේශ රටක රැල්ලක් වෙලා තියෙද්දි ආඩම්බරයක් ඇති නේද?

නිහතමානි සතුටක් තියෙනවා ඒ ගැන. මගේ රසික රසිකාවියන් මිතුරු මිතුරියන්ගෙන් තමයි මට දැනගන්න ලැබුණේ මම ගායනා කරපු ආඩම්බරයි බැලුවම නම් කියන ගීතය ඉන්දුනිසියාවේ ජනප්‍රියවෙලා කියලා. ඒ ගීතයට ඒ රටේ ටික් ටොක් වීඩීයෝ ලක්ෂ ගණනක් හැදෙන්න අරගෙන. ඒවා බොහෝ දෙනෙක් නරඹන්න අරගෙන. ඇත්තටම ඉන්දුනිසියාවේ DJ කෙනෙක් ඔවුන්ගේ ආරට ඒ ගීතය රීමික්ස් කරලා තිබ්බා. ඒ රීමික්ස් ගීතය තමයි ටික් ටොක් රැල්ලක් වෙලා තියෙන්නේ. ඒවගේම ඒ ගීතයට දැන් ඉන්දුනිසියාවේ කවර් වර්ෂන් හැදෙනවා. ඔවුන් සිංහල භාෂාවෙන්ම ඒ ගීතය ගායනා කරනවා. ඉතිං ඇත්තටම සතුටුයි මගේ ගීතයක් වෙනත් රටක ජනප්‍රිය වීම ගැන. මේ ගීතය ඉන්දුනිසියාවල ජනප්‍රිය වුණාට පස්සෙ මගේ මුල්ම ගීතයටත් ඉන්දුනිසියාවේ අය විවිධ ප්‍රතිචාර ලබා දුන්නා.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

  • ලංකාවේ ගීතයක් විදෙස් රටක රැල්ලක් වුණ පළමු අවස්ථාව මෙය නේද?

ඔව්. හැමෝම කියනවා ලංකාවේ ගීතයක් මේ විදිහට විදේශ රටක ජනප්‍රිය වුණ පලමු වතාව කියලා.

  • මේ ගීතය ඔබේ පලමු නිර්මාණ එකතුවේ තිබ්බ ගීතයක්?

ඔව් මේ ගීතය මගේ පලවෙනි ගීත ඇල්බමයේ තිබුණ ගීතයක් 2008 දි තමයි ආඩම්බරයි බැලුවම නම් කියන ගීතය මම කළේ. ආදරෙයිනම් එන්න මා වෙත කියන ගීතයෙන් මම ලබා ගත්ත ජනප්‍රියත්වය මේ ගීතය නිසා දෙගුණ වුණා. මේ ගීතය ලිව්වේ වසන්ත දුක්ගන්නාරල , සංගීතවත් කළේ ඉරාජ් වීරරත්න. ඉතිං මගේ නිර්මාණයට හොඳම පිරිසක් එකතු වුණ නිසා වගේම ඒ ගීතයේ මගේ ඉදිරිපත් කිරිම නිසා ගීතය ගොඩක් ජනප්‍රිය වුණා.

  • මේ ගීතය සුරෙනිව සම්මානයටත් පාත්‍ර කළා නේද?

ඒකත් මට මේ ගීතය නිසා ලැබුණ තව අගය කිරීමක්.  මේ ගීතය මම ගොඩක් ආසා කරන ගීතයක්. දෙරණ මියුසික් අවෝඩ් උළෙලේදී මේ ගීතය වෙනුවෙන් හොදම ඉදිරිපත් කිරීමට මට සම්මානයක් ලැබුණා.

  • විවාහය සහ මවක්වීම කියන කාරණා එක්ක සුරේනි කාලයක් ගායන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියා?

බබා ටිකක් ලොකු වෙනකල් මම සංගීත කටයුතු වලින් නිවාඩුවක් ගත්තා. හැබැයි මම දැන් ආයෙත් වැඩ පටන් අරන් ඉන්නෙ. මම මේ මෑතකදි රසිකයන් අතරට ගෙනාපු කාටත් හොරා කියන සිංදුවට රසිකයන් දාල තිබ්බ කමෙන්ට්ස් මට හිතාගන්න බැහැ. හැමෝම අහලා තිබ්බෙ ඇයි නිර්මාණ කරන්නෙ නැත්තේ, ඇයි හැංහිලා හිටියේ කියලා. කාලයක් මම නිර්මාණ නොකර හිටපු එක අපරාදේ. නමුත් මම පවුලට මුල් තැන දෙන කෙනෙක්. ඒකයි ටික කාලයක් නිහඩ වෙලා හිටියේ.

  • සුරේනි ගයපූ ගීත බොහොමයක් ජනප්‍රිය වුණා.හැබැයි සුරේනි තකහනියේ නිර්මාණ කරන්නෙ නැහැ නේද?

ඇත්තටම මට හදිසියක් නැහැ. මට ඕනේ මගේ හිතටත් දැනෙන රසිකයන්ටත් දැනෙන හොද නිර්මාණයක් එළියට ගේන්න. මම ඒ වෙනුවෙන් අවුරුද්දක් ,දෙකක් වුණත් බලාගෙන ඉන්නවා. ඉඳලා ඉඳලා හොඳ දෙයක් කරන්න තමයි මම උත්සාහ කරන්නෙ. මම හිතනවා ක්ෂේත්‍රයට ඇවිත් මෙච්චර කාලයක් මට ජනප්‍රියත්වය තියාගෙන ඉන්න පුලුවන් වුණෙත් ඒ නිසා කියලා.

  • ගීත ජනප්‍රිය කරගන්න රහසක් තියෙනවද?

මම මුල ඉඳන්ම ගීතයක් කරද්දි එයට නර්තන අංගයකුත් එකතු කළා. ඒ මම නර්තනයටත් ආසා නිසා. ගීතය වගේම මගේ ඉදිරිපත් කිරීමත් මගේ ගීත බොහෝ දෙනෙක් වැලඳගන්න බලපෑවා. ඒ වගේම මගේ බොහෝ ගීතවල තනු නිර්මාණය මගේ. ආදරෙයිනම් වගේම නිල් දෑසින්, සෙනසුරු වගේ ජනප්‍රිය වුණ ගීතවල තනුවත් මම නිර්මාණය කළේ. මම කරද්දි ඒකාකාරි වෙයි කියලා හිතලා පස්සෙ මම වෙනත් අයට කියලත් තනු නිර්මාණ කරගත්තා. ගීතයේ හැම දෙයක්ම ගැන මම හිතනවා. ඒ නිසා රසිකයන්ට ළං වෙන ගීත මට කරන්න පුලුවන් වුණා.

  • අලුත් අයත් ක්ෂේත්‍රයට එද්දි සුරේනි තමන්ගෙ තැන අහිමි කරගත්තෙ නැහැ ?

අලුත් අය ක්ෂේත්‍රයට එද්දි තමන්ගෙ තැන රැකගන්න අමාරුයි. හැබැයි මට ප්‍රසංග වේදිකාවෙ වැඩ අඩු වුණේ නැහැ. මාධ්‍යයෙන් තියෙන ඉඩ අඩු වුණෙත් නැහැ. අවුරුදු දහතුනක් වෙලත් මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න තරම් වාසනාවන්ත වුණා.

  • බටහිර ශෛලියට හුරු වේග රිද්ම ගීත වැඩිපුර සුරේනිගෙන් අහන්න ලැබෙනවා. ඊට වඩා වෙනස් ගීත ඉදිරියෙදි එළියට එයිද?

අනිවාර්‍ය්යෙන්ම . අයදිමි සමා කියලා ගීතයක් ළගඳිම එලි දක්වනවා. මම වේග රිද්ම ගීත ගොඩක් කළ නිසා ඒ ගීතය වේග රිද්ම ගීතයක් ලෙස නෙමෙයි නිර්මාණය කරන්නෙ. එයත් රසිකයන් වැලඳ ගනියි කියලා හිතනවා .

  • අම්මා ගායනයට දක්ෂයි.දුව ගායනයට ළැදිද?

දුව තාම පොඩියි. එයා ගායනයට දක්ෂයි .හැබැයි තවම ඒ පැත්තට උනන්දුවක් නැහැ.බලමු ඉදිරියෙදි.

Tags: නවතම
Previous Post

කොවිඩ්වලට හෙළ ඔසුවක් සොයා ගත් බව කී තැනැත්තා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නෑ…

Next Post

කොවිඩ් මර්ධන දේශීය ඖෂධයේ සායනික පරීක්ෂණ දිගටම..

Related Posts

මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ
වින්දන

ජනවාරි 9, 2021
Apsari Thilakarathna
වින්දන

මරණයේ යථාර්ථයටත් වඩා බලවත් විශ්වාසයේ ශක්තිය

නොවැම්බර් 10, 2020 - Updated On නොවැම්බර් 11, 2020
කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…
වින්දන

කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

නොවැම්බර් 9, 2020
අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…
පුවත්

අගෝස්තු 1, 2020
Next Post
කොවිඩ් මර්ධන දේශීය ඖෂධයේ සායනික පරීක්ෂණ දිගටම..

කොවිඩ් මර්ධන දේශීය ඖෂධයේ සායනික පරීක්ෂණ දිගටම..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…
  • ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…
  • ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist