fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

නොකියාම ගිය අවුරුදු හැටේ ඉලන්දාරියා

editor by editor
නොවැම්බර් 26, 2020
in ක්‍රීඩා
431 5
නොකියාම ගිය අවුරුදු හැටේ ඉලන්දාරියා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

වැඩිදෙනකු මැරඩෝනා හඳුන්වන්නේ එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙසය. ඔහු  සමග එකට ක්‍රීඩා කළ ඔහුගේ සමකාලීන සගයන්ට නම් මැරඩෝනා තරම් පෙරළිකාරයකු තවත් නොමැත. සමහරුන්ට ඔහු සෙල්ලක්කාරයෙකි. ලොව පුරා සුරූපී කාන්තාවන්ට මැරඩෝනා එක්තරා අන්දමක sex symbol එකකි. කවුරු කෙසේ කීවත් ඒ කිසිවක් ගණනකට නොගත් මේ අපූරු ක්‍රීඩකයා ජීවිතයෙන් සමුගන්නා තුරුම ජීවත්වූයේ සතුටිනි. සැහැල්ලුවෙනි. ජාත්‍යන්තර ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් වැඩි දෙනකුට ඉතා කනගාටුදායක ලෙස ජීවිතයේ අවසන් සැඳෑව ගෙවා දැමීමට සිදුවූවත් එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවීමට තරම් මැරඩෝනා එක අතකින් වාසනාවන්තය. සිරුර ඔත්පළව තිබුණත් ඔහු අවසන් හුස්ම හෙළතුරුම පසුවූයේ තරුණයකු මෙන් ජවසම්පන්න මනසකින් යුතුවය.

RelatedPosts

සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 31 අතුරුදහන්… විගණනයේ දී හෙළි වේ..

ලොව ඕනෑම ක්‍රීඩාවක රජ වන්නට භාග්‍ය හා වාසනාව ලැබෙන්නේ එක් ක්‍රීඩකයකුට පමණි. බොක්සිං නම් මොහොමඩ් අලි ය. පාපන්දු නම් පේලේය. මැරඩෝනා ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා නොවන්නේ එබැවිනි. නමුත් ඔහු තරම් ක්‍රීඩාවෙන් ‘එන්ජෝයි‘ කළ  ක්‍රීඩකයකු නම් පාපන්දු පිටියේ කිසිදා සිටියේ නැත. ඔහු එය කෙතරම් අපූරුවට කළාද කිවහොත් එකළ ලොව පුරා  කෝටි සංඛ්‍යාත යොවුන් පාපන්දු ක්‍රීඩකයන්ගේ එකම සිහිනය වූයේ පේලේ කෙනකු නොව මැරඩෝනා කෙනකු වීමටය. 

1960 ඔක්තෝබරයේ 30 වැනිදා බුවනෝර්ස් අයර්ස් නුවර එක්තරා ගමක දුප්පත් පවුලක උපන් මැරඩෝනාට සාමාන්‍ය ළමාවියක් තිබුණේ නැත. ඔහුගේ නවයොවුන් වියත් එලෙසින්ම ගෙවී ගියේ අන්ත දරිද්‍රතාව මැදය. 

ඔහු මුලින්ම ආජෙන්ටිනාවේ කනිෂ්ට කණ්ඩායමට එක්වූයේ සිය 16 වැනි උපන්දිනයට දින 10කට කළිනි. එවිට ඔහු හැඳ සිටියේ අංක 16 ජර්සියයි. අජෙන්ටිනා පාපන්දු ඉතිහාසයේ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වූයේය. සිය මංගල තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයකින් ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල් රකින්නා අන්දමන්ද කරමින් ඔහුගේ දෙපා අතරින් පන්දුව රිංගා යැවූ හෙතෙම එක් රැයකින් එරට තරුවක් බවට පත්වූ අතර, ඊළඟ වසරේදී  එරට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.

1977දී හංගේරියාවට එරෙහිව සිය  මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ඔහුට 1978 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමිවූයේ ඔහු තවමත් ළාබාල වැඩි බවට පුහුණුකරු තීරණය කිරීම හේතුවෙනි. නමුත් පසුව 1982 සිය මංගල ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ මැරඩෝනා ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරය බවට පත්වුයේ 1986  ලෝක කුසලානය අජෙන්ටිනාවට දිනා දීමට සමත්වීමත් සමගය.

එවර කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළ මැරඩෝනා එහිදී එංගලන්තය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී අපකීර්තිමත් ගෝලයකට හිමිකම් කීමේ කළු පැල්ලම නම් ඔහු මෙලොවින් සමුගන්නා තුරුම කතාබහට ලක්වූ එකකි. එම තරගයෙන් අජෙන්ටිනාව ජයගත්තේ මැරඩෝනාගේ ගෝල් ද්විත්වයට පින්සිදු වන්නටය. නමුත් එහි පළමුවැන්න නම් මුළුමනින්ම වංචාවක් බවට පසුව සළකනු ලැබීය. 

එය සිදුවූයේ තරගයේ 51 වැනි මිනිත්තුවේදීය. එංගලන්ත දැල් රකින්නා පීටර් ශිල්ටන් ඉදිරියට දිව ආවේ පන්දුව රැක ගැනීමටය. පන්දුව ඉහළින් ඇදී එද්දී එකවරම මැරඩෝනා ඉහළට පැන්නේ හිසින් පහරක් එල්ල කිරීමටය. නමුත් පන්දුව ඔහුගේ වමතේ වැදී දැල් රකින්නාගේ අත්වැසුම් අතරින් රිංගා දැල තුළට ඉගිලී ගියේය. එබැවින් එය නීතිවිරෝධී ගෝලයක් වුවත් තරග විනිසුරු එය ගෝලයක් බවට සංඥා කළේ එංගලන්ත පිලේ ක්‍රීඩකයන් අන්දමන්ද කරවමිනි.  

අපකීර්තිමත් ගෝලය..

නමුත් ඊට මිනිත්තු කිහිපයකට පසු ඔහු එංගලන්ත පිලේ ක්‍රීඩකයන් පස්දෙනකු අබිබවා මීටර් 60ක පමණ දුරක් දිව ගොස් එල්ල කළ විස්මිත ගෝලය නම් අතිවිශිෂ්ට බව කවුරුත් පිළිගනිති. එම ගෝලය ලෝක පාපන්දු සම්මේලය හඳුන්වන්නේ ‘සියවසේ ගෝලය‘ ලෙසිනි. 

තරගයෙන් පසු මැරඩෝනා මෙසේ කීවේය.

‘ආ..පළමු ගෝලය ද..? ඔව් ඒක මැරඩෝනාගේ හිසින් පොඩි සපෝට් එකකුත්, දෙවියන්ගේ අතින් පොඩි සපෝට් එකකුත් ලැබුණු ගෝලයක්. ‘  ඉන් අනතුරුව මේ අපකීර්තිමත් ගෝලය හඳුන්වනු ලැබුවේ ‘දෙවියන්ගේ අත‘ නමිනි. 

පෞද්ගලික ජීවිතයේ හැලහැප්පිම් අනන්තවත් තිබුණත් ඔහුගේ ජිවිතය සැමදා සතුටින් ගෙවී ගියේය. ලොව පුරා රූමත් කාන්තාවන් සමග යහන් ගත වූවත් මැරඩෝනා විවාහ වූයේ එක් වරක් පමණි. ඔහු 1984දී විවාහ වූයේ  ක්ලෝඩියා විලාෆේන් සමගිනි. ඇය ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූවාය. ඔවුන්ට දියණියන් දෙදෙනෙකි. 

පසුකලෙක වෙරෝනිකා ඔජේඩා නම් වූ ගුරුවරියක සමග වසර අටක් පෙමින් වෙලි සිටි මැරඩෝනා 22 හැවිරිදි  රෝසියෝ ඔලිවාට පෙම් කරද්දී ඔහුගේ වයස අවුරුදු 53කි. තද කුකුල් කේන්තිකාරයකු වන මැරඩෝනා අතින් මේ දෙදෙනාම වරින් වර පහර කෑමට ලක්වී තිබිණි. 

ඔහු කාලයක් කොකේන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේය. එය ප්‍රසිද්ධියට පත්වූයේ අසූගණන්වලදී ඉතාලියේ නාපෝලි ක්‍රීඩා සමාජයට  ක්‍රීඩා කළ යුගයේදීය. ඒත් මැරඩෝනා කොකෙන් භාවිත කරන්නට වූයේ ඊට කාලයකටත් කළිනි. ඔහු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සමග ගුටිබැට හුවමාරු කරගත්තේය. අවිනීත අයුරින් තමා ඇමැතූ ක්‍රීඩාලෝලීන් කිහිපදෙනකු ද ඔහුගේ ප්‍රහාරයට ලක්වී තිබිණි.  පුවත්පත් වාර්තාකරුවන්ට මැරඩෝනා යනු රස සාගරයකි. ඔහුට කාන්තාවන් නැතිවම බැරිවිය. මැරඩෝනා කාන්තාවන්ට පා පන්දුවට තරම්  ම ආදරය කළේය. ඒ සියල්ල එක්තැන් වූ පසු මැරඩෝනා වෙනම චරිතයකි. තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට හෝ ඇති ප්‍රතිරූපය රැක ගැනීමට හෝ ඔහුට වුවමනාවක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ මැරඩෝනා ලෙසින් ජීවත් වීම පමණි. ජීවිතය විඳීම පමණි.

හොඳම කතාව කීවේ සර්බියානු චිත්‍රපට අධ්‍යක්ෂ එමීර් කුස්ටුරිකා ය. 

‘මේ මිනිහා කවුදැයි මම මගෙන්ම ඇහුවා. මේ ෆුට්බෝල් මැජික්කාරයා කවුද? ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ සෙක්ස් පිස්තෝලය කවුද ? කොකේන් ඇබ්බැහි වුණු ඒත් පස්සේ කාලෙක ඉන් මිදුණු, ශේක්ස්පියර්ගේ කතාවේ ෆැල්ස්ටාෆ් වගේ මහත් වුණාට ස්පැගති නූඩ්ල්ස් වගේ දුර්වල මිනිහා කවුද ?   අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ඩි වෝර්හොල් හිටියා නම් මැරිලින් මොන්රෝට හා මාඕ සේ තුංට තරම් තැනක් ඔහුටත් ලැබෙනවා සහතිකයි. මම අවබෝධ කරගත්තු දේ නම් මේ මිනිහා ෆුට්බෝල් කාරයෙක් නොවුණානම් අනිවාර්යයෙන්ම විප්ලවකාරයෙක් වෙන්න ඉඩ තිබුණා.‘

Tags: විශේෂ
Previous Post

කොවිඩ් හැදුණු සුපිරි නළු නිළියන් ගායකයන් ප්‍රතිකාර සඳහා හලාවතට…

Next Post

නැගෙනහිර කොවිඩ් අවදානම තහවුරු වෙයි… කල්මුණේ පාසල් වසා දැමේ…

Related Posts

ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..
ක්‍රීඩා

ජනවාරි 18, 2021
එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
ක්‍රීඩා

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ජනවාරි 18, 2021
ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

ජනවාරි 18, 2021
කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!
ක්‍රීඩා

කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

ජනවාරි 13, 2021
Next Post
නැගෙනහිර කොවිඩ් අවදානම තහවුරු වෙයි… කල්මුණේ පාසල් වසා දැමේ…

නැගෙනහිර කොවිඩ් අවදානම තහවුරු වෙයි... කල්මුණේ පාසල් වසා දැමේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist