අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොඳින්ම සංරක්ෂිත ඩයිනෝසර කළලයක් චීනයෙන් හමුවේ… කළල පැටියාගෙ වයස අවුරුදු හය කෝටි හැට ලක්ෂයයි!

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතා හොඳන්  සංරක්ෂණය වී ඇති ඩයිනෝසෝර කළලයක් චීනයෙන් සොයා ගත් බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. බිත්තරය බිඳ එළියට ඒමට ආසන්නව සිටි මෙම කළල සොයාගෙන තිබුණේ  දකුණු චීනයේ ගැන්ෂු ප්‍රදේශයෙනි.

විශේෂත්වය වන්නේ මෙම ඩයිනෝසර බිත්තරය ලැබී ඇත්තේ 2000 වර්ෂයේ දී වීමය. 20  කාලයක් ගබඩාකොට තබා  තිබූ මෙම බිත්තරය කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය නැවතත් යොමුවුණේ කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භවීම නිසා එහි තිබූ පැරණි ෆොසිල නැවතත් වර්ග කිරීමේ දී ය.  මේ බිත්තරය තුළ   කළලයක් ඇතැ යි   පර්යේෂකයින්ට සැකයක් මතුවී ඇත්තේ එවිටය

එහිදී සිදුකරන ලද පර්යේෂණ වලින් මෙම පොසිල බවට පත්වූ කළලය සොයා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

පර්යේෂකයන් පවසන ආකාරයට  මෙම කළලය අවම වශයෙන් වසර මිලියන 66ක්වත් පැරණිය.   . එය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකුගේ හෝ ඕවිරැප්ටොරෝසෝරසයෙකුගේ කළලයක්යැ යි විශ්වාස කෙරේ.  එය නම් කර ඇත්තේ ‘බේබි යින්ලියැන්’ ලෙස ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් මා පවසන්නේ මෙය, “ඉතිහාසයේ මෙතෙක් හමුවූ හොඳම ඩයිනෝසෝර කළලය” බව යි.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාෂාණීය ධාතු විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් බෲසැට් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුණේ, මෙය එතෙක් ඔහු විසින් දැක ඇති “අතිවිශිෂ්ටම ඩයිනෝසෝර පොසිලවලින් එකක්” බව යි. එමෙන්ම, මෙම කළලය බිහිවීමට ඉතා ආසන්නයේ පසුවූවක් බවත් ඔහු පවසා තිබුණි.

ළදරු යින්ලියැන්ගේ හිසේ සිට වලිගය දක්වා දිග අඟල් සෙන්ටිමීටර 27ක් පමණ වේ. එය චීනයේ යින්ලියැන් පාෂාණ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඇති සෙන්ටිමීටර 17ක් පමණ දිගු බිත්තරයක් තුළ රැඳී සිටියි.

ඩයිනොසෝරයාගේ සිරුරේ කොටසක් තවමත් පාෂාණවලින් වැසී ඇති අතර, එහි සම්පූර්ණ ඇටසැකිල්ලේ රූපයක් ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයන් අධිතාක්ෂණික ස්කෑන් කිරීම් සිදුකරනු ඇත.

බීබීසී

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වෛරසය පිරිමි වඳ කරන බව පර්යේෂණයකින් හෙළි වෙයි!

Next Post

වෛද්‍ය වර්ජනයට සෞඛ්‍ය ලොක්කෝ දුන් විසඳුම් මෙන්න..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.