අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොඳටම පරාදයි… දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 58ක පරාජයක්!

by editor
මාර්තු 20, 2023
in පුවත්
හෙන්රි නිකොල්ස්, ටොම් ලැතම් සහ මයිකල් බ්‍රැක්වෙල්  ජයග්‍රහණයේ සතුට සමග...

හෙන්රි නිකොල්ස්, ටොම් ලැතම් සහ මයිකල් බ්‍රැක්වෙල් ජයග්‍රහණයේ සතුට සමග...

Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකා ටෙස්ට් කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාදය.  වෙලිංග්ටන් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය පරාජයට පත් වන්නේ ඉනිමකින් සහ ලකුණු 58කිනි.

තරගය දින 04කින් නිමා වූයේය. ඒ වර්ෂාවෙනුත් බාධා වීම් සහිතව  දිනයක උදේ වරුව තරගයට අහිමි වී තිබියදී ය.

ක්‍රයිස්චර්ච් හි පැවති තරගයේ දී පරජය වින්දනය කළ හැකි විය. එය එපමණම තියුණු තරගයක් වූයේය. එහෙත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම මුලුමනින්ම වැරදී ගිය ආකාරය වෙලිංටන්හිදී දුටුවෙමු. ඉනිම පරාජයෙන් බේරීමට ලකුණු 416ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 358කට සියල්ලෝ දැවී ගියහ.

නියත පරාජයක් සම්බන්ධව අදහස ආවේ පළමු ඉනිමේදීමය.

මයිකල් බ්‍රැක්වෙල් සහ ටොම් ලැතම්

නවසීලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නනට වඩාගෙන පහර එල්ල කළහ. ඉනිමේ දිවිත්ව ශතක දෙකකි. නායක කේන් විලියම්සන් ලකුනු 215ක් ලැබුවේය. පන්දු 296කට මුහුණ දුන්නේය. විනාඩි 390ක් කඩුල්ලේ සිටියේය. හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

හෙන්රි නිකොල්ස් පන්දු 240ක දි නොදැවී ලකුණු 200ක් ලැබුවේය. මිනිත්තු 393ක් කඩුල්ලේ රැඳී සිටියේය. හතරේ පහර 15ක් සහ හයේ පහර 04ක් එල්ල කළේය. ඩෙවොන් කොන්වේ හතරේ පහර 13ක් සමග ලකුණු 78ක් රැස් කළේය.

ඛේදවාචකය වූයේ කේන් විලියමසන් හෝ හෙන්රි නිකොල්ස් පුද්ගලිකව තනි තනිව එක් කළ ලකුණු ප්‍රමාණයවත් ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමක් ලෙස රැස් කිරීමට නොහැකි වීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලෝ මුල් ඉනිමේ  ලකුණු 164කට දැවී ගියහ. ඉන් අඩකටත් වඩා එනම් ලකුණු 89ක් නායක දිමුත් කරුණාරත්නගේය. ලකුණු 37ක් දිනේෂ් චන්දිමාල්ගේය.  මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 19ක් ලැබීය. අනෙක් එකේකවත් ලකුණු 10 සීමාව පසු කළේ නැත.

මැට් හෙන්රි ලකුණු 44ට කඩුළු තුනක්, මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 50ට කඩුළු 03ක් ලැබුවේය.

දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා පිලට  ඇරයුම් ලැබිණි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 412ක ඉලක්කයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් පිටියට පිවිසියේය.

බ්ලෙයර් තික්නර් කණ්ඩායමේ සාමාජිකයින් සමග සතුට සමරමින්…

මුළු තරගාවලියම අසමත් වූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු යළිත් ලකුණු 05කට දැවී ගියේය.

නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීත් හතරේ පහර 04ක් සමගින් ලකුණු 51ක් ලැබුවේය. කුසල් මෙන්ඩිස් ලකුණු 50කි. විශිෂ්ට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ශතකය අභියස දී ලකුණු 98කට දැවී ගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක් ලැබුවේය. මංගල තරගය ක්‍රීඩා කරන කඩුළු රකින ක්‍රීඩක නිශාන් මධුෂ්ක ලකුණු 39ක් රැස් කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 358කට දැවී ගියේය.

ටම් සවුති ලකුණු 51කට කඩුළු 03ක්, බ්ලෙයිර් තික්නර් ලකුණු 84කට කඩුළු 03ක්, මිචෙල් බ්‍රෙක්වෙල් ලකුණු 100 කඩුළු 02ක් බිඳ හෙළුවේය.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස පරාදය.

Share69Tweet43
Previous Post

යාපනයේ ධීවරයින් 06ක් ඉන්දීය නාවික හමුදාවේ අත් අඩංගුවට…

Next Post

වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.