අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි

by Lankasara News
මාර්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නැගී එන සමාගමක් වන Future Life Investments Ltd (FLI), Business World International Organization සංවිධානය කළ BWIO ජාත්‍යන්තර සම්මාන උළෙලේදී වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමට හිමි සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2016දී ගම්පහ ප්‍රදේශයේ ඇරඹූ Future Life Investments Ltd වසර 6ක් වැනි කෙටි කාලයකින් දිවයිනේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් බවට පත් වී ඇත.

“අප සමාගම දිවයින පුරා ශාකා 36ක් පවත්වා ගෙන යමින් සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කරන අතර ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපට ඉතා වැදගත්. අපට අවශ්‍ය අපගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීම. බොහෝ සමාගම්වලට වඩා අප නම්‍යශීලී වන අතර තිරසාරභාවය අපට ඉතා වැදගත්. අප සේවය කරන්නේ දුෂ්කරතා ජය ගැනීමට වීරිය දරන අඩු ආදායම් ලබන පුද්ගලයන්ට. 2023 පෙබරවාරි අවසන් වන විට සමාගම රුපියල් බිලියන 2.5කට අධික ණය කලඹක් සකසා තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන් අප ගැන විශාල විශ්වාසයක් තබා ඇති අතර දුෂ්කරතා ජය ගැනීමට වෙහෙසී වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගන්නා 360කට වැඩි කාර්ය මණ්ඩලයක් අප සතුයි. 63,000කට අධික පිරිසකට අප ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයනවා.” Future Life Investments Ltdහි ප්‍රධාන විධායක නිලධාරී දනුෂ්ක උඩුගම මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇත. සමාගමේ තිරසාර ප්‍රවේශය හේතුවෙන් සමාගමේ අක්‍රිය ණය මට්ටම් ඉතා පහළය. ඊට හේතුව Future Life Investments Ltd පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය සහ සමාජය යන සියලුම අංශ ශක්තිමත් කරන අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සහ ගෞරවනීය සබඳතා ප්‍රවර්ධනය කරන සංස්කෘතියක් අනුගමනය කිරීමයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

හොඳටම පරාදයි… දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 58ක පරාජයක්!

Next Post

මහසෝන් බලකායට ගිනි ආපදාවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.