අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙළිකොප්ටරයේ සුන් බුන් හඳුනා ගනී… ඉරාන ජනාධිපතිවරයාගේ ජීවතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරේ!

by editor
මැයි 20, 2024
in පුවත්
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් ​​මැයි 19 වැනිදා ඉරාන-අසර්බයිජාන් දේශසීමාව අසලින් පිටත්ව ඉරණම් ගමන යෑම ආරම්භ කළ අවස්ථාව... CNN

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් ​​මැයි 19 වැනිදා ඉරාන-අසර්බයිජාන් දේශසීමාව අසලින් පිටත්ව ඉරණම් ගමන යෑම ආරම්භ කළ අවස්ථාව... CNN

Share on FacebookShare on Twitter

කඳුකර ප්‍රදේශයේ   අයිස් සහිත කාලගුණය තුළ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා දිවි ගලවාගනු ඇති බවට වූ බලාපොරොත්තු බොඳවී යමින් ඇති බව   ගලවා ගැනීම් කණ්ඩායමේ ඉහළම නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේ රයිසි අනතුරට ලක් වන්නේ  එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කරමින් සිටිය දී බවය.

ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් ප්‍රධානී  Kolivand රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ “අපට සුන්බුන් දැකිය හැකියි…   තත්වය යහපත් නොවන බව පෙනේ…” ලෙසය.

තුර්කි ඩ්‍රෝන යානයක් හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන ඇති අතර අනතුරට ලක්විය හැකි ස්ථානයේ ඛණ්ඩාංක ඉරාන බලධාරීන් සමඟ බෙදාගෙන ඇති බව Anadolu ප්‍රවෘත්ති ඒජන්සිය මීට පෙර X හි ප්‍රකාශ කළේය. මේ එහි පලකර තිබූ විඩියෝවය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ  කඩා වැටීමට හෙළිකොප්ටර අනතුරෙන් විපතට පත් වුවන්     ගලවා ගැනීමේ මෙහෙයුම් පැවති පරිසර තත්ත්ව මත සංකීර්ණ  වූයේය. ඊයේ සවස්වන විට අධික අඳුර සහ මීදුම හේතුවෙන් ජනාධිපතිවරයා සොයන ගුවන් මෙහෙයුම් අත්හිටවනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ඉරාන හමුදාවේ සියලුම විශේෂ බලය මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා තිබිණි.

ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හමුදාවේ සහ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂක භටයින්ගේ සියලු සම්පත් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලෙස නියෝග කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහවැස්ස නිසා පුද්ගලයින් 19234කට බලපෑම්!

Next Post

වෙසක් පෝය නිමිත්තෙන් ඤාණසාර හිමිට ජනාධිපති සමාව දීම සුදුසු යැයි මහා නායක හිමිවරු ජනපතිට දන්වති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.