බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  හෙට උදේ  සිට සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි! වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ඕනෑම බව කියයි…

by editor
පෙබරවාරි 12, 2024
in පුවත්
health-Strike
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

වෛද්‍යවරුන්ට ලබා දුන්  DAT දීමනාව ලබා දෙන්නැයි ඉල්ලමින් හෙට උදෑසන 6.30 සිට දිවයිනපුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්  අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව වීමට තීරණය කළ බව වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මෙම රුපියල් 35000ක  දීමනාව වෛද්‍යවරුන්ට පමණක් ලබා දීම අසාධාරණ බව පවසමින් වෙනත් සෞඛ්‍ය සේවා ද මෙම දීමනාව ඉල්ලා සිටිති.

මුදල් අමාත්‍යංශය නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යංශය නිලධාරින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර  අද පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරයි.

රෝහල් තුළ හදිසි අනතුරු සිදුකරන නමුත් බාහිර රෝගි ප්‍රතිකාරයන් , සායනික ප්‍රතිකාර සහ සැලසුම්කළ සැත්කම් මේ අනුව නතර වෙනු ඇත. 

වෛද්‍යවරුන්ට ලබා දුන්    DAT දීමනාවට සාපේක්ෂව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මූලික වැටුපට සාපේක්ෂව මෙම දීමනාව ලබා දීමට බලධාරින් මේ මොහොතේ සිදුකළ නොහැකි බව පැවසීම හේතුවෙන් වර්ජනය ආරම්භ කිරිමට කටයුතු කරන බව සන්ධාන සාමාජිකයෝ  සදහන් කරති .

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මෙම වර්ජනය දිවයින පුරා රෝහල්තුල ක්‍රියාත්මක වුවද ළමා රෝහල්, මාතෘ රෝහල්, පිලිකා රෝහල්,  වකුගඩු රෝහල්  සහ මධ්‍යම ලේ බැංකුව තුල ක්‍රියාත්මක නොවන බව සඳහන්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුරාණ වඩ්ඪමාන පබ්බත විහාර වන්දනාවට වැඩම කළ හිමිවරු  පිරිසකට අධිකරණ නියෝග කඩ කරමින් හින්දු පූජකවරු පිරිසක් විරෝධය දක්වති!

Next Post

අභියාචනාධිකරණයෙන්  විසිවුන ඩයනාගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීමට තීන්දු වෙයි!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.