බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ ඉන්න පොඩි ලැසීගේ මවත් පොලිස් අත්අඩංගුවට

by Lanka Sara Editor
අගෝස්තු 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බන්ධනාගාරගත ව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරකම්කාර පාතාල අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී නැමැත්තාගේ මව පන්නිපිටිය මායා මාවතේ නිවසක රැඳි සිටියදී පොලිස් බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (24) සවස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඇයද මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන අතර පොඩි ලැසීගේ මත් ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධතා සහ සියලු මුදල් ගනුදෙනු හසුරුවා ඇත්තේ ඇය විසින් බව මූලික විමර්ශණයන්ගෙන් අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 50ක් වන ඇය තෙල්වත්ත ආන්ඩුවත්ත ප්‍රෙද්ශයේ පදිංචිකාරියක වන අතර පොලිස් විමර්ශණ ක්‍රියාත්මක වෙද්දී මෙම නිවසේ සැඟවී සිට ඇත.

ඇය පදිංචිව සිටි නිවස මීට මාස හතකට පමණ පෙර බන්ධනාගාරයේ සිට තම ගෝල බාලයන් මෙහෙයවා පොඩි ලැසී විසින් තම මවට මිලදී ගන්නට සලසා ඇති බව හෙළිව ඇති අතර මෙම නිවස රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයකට මිලට ගත් බව වාර්තා වෙයි.

මෙම නිවස පොඩි ලැසීගේ කුඩා පුතුගේ නමට ලියා ඇති අතර පසුගිය දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව සිදු කෙරෙන විමර්ශණ සහ ඔවුන්ගේ කළු සල්ලි පිළිබඳව සෙවීම් වැඩි වන විට මෙම නිවස යළිත් විකිණීමට උත්සාහ දරා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අතර ඔවුන් සතුව තිබූ වාහන දෙකක්ද රුපියල් කෝටි එක හමාරකට විකුණා ඇත. මීට අමතරව ලැසීට අයත් වන බහු දින ට්‍රෝලර් ධීවර යාත්‍රා හතරක්ද තිබෙන බවට පොලිසිය ට තොරතුරු ලැබී අති අතර මේ පිළිබඳව විමර්ශණය කරමින් පවතී.

එමෙන්ම 2019 වසරේදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිලිණ ජයරත්න ඝාතනයට ලැසීගේ ඇති සබඳතාවක් පිළිබඳව ප්‍රකාශ වී ඇති බැවින් මේ පිළිබඳවද මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කොට ඇතත් ඔහු බන්ධනාගාරය තුළ සිට සිදු කරන ලද අපරාධ පිළිබඳව තමන් නොදන්නා බවත් ඒවා පුතුගෙන් අසන ලෙසත් ප්‍රකාශ කොට ඇති බව පැවසේ.

මේ වනවිට ඇය විසින් මෙහෙයවන ලද මත්කුඩු ව්‍යාපාරය සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශණය කරන අතර මෙම ගනුදෙනු පහසුවෙන් හඳුනා ගත නොහැකි වන පරිද්දෙන් ඔවුන් බැංකු පොත් විනාශ කර ඇති බව වාර්තා වන අතර මෙම ගනුදෙනු පිළිබඳව විශේෂ විමර්ශණයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් මන්ත්‍රිවරුන්ට අගමැති මහින්දගෙන් අපූරු දේශනයක්

Next Post

මිලියන 100ක මත්කුඩු ගාල්ලෙන් අල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.