සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ ඉන්න ඕන බව විපක්ෂය කී “බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාව“ පුලුවන්නම් කරලා බලන්නැයි පාර්ලිමේන්තුවේ දී සජිත්ට අභියෝග කරයි!

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Diana-Gamage
Share on FacebookShare on Twitter

 තමන් සමග  පුලුවන් නම් හැප්පී  බලන ලෙස සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  අද (19) පාර්ලිමේන්තුවේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අභියෝග කළාය. .

ඇය මෙම අභියෝගය කරන්නේ  වසර හතකට පෙර වීසා කල් ඉකුත් වී අවලංගු   වූ පසු    හොර ලියකියැවිලි වලින් විදේශ ගමන් බලපත්‍රයක් සකසාගෙන  රටටත්, ජනතාවටත්,  පාර්ලිමේන්තුවටත් වංචාකිරීම නිසා හිරේ සිටිය යුතු බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් බවට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී චෝදනා කර,  එම චෝදනාවට   අදාල නඩුකරයේ ලේඛණත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිය දී අද (19) අය-වැය විවාදයට එක් වෙමිනි.

විවාදයට එක් වෙමින් ඩයනා ගමගේ කීවේ   තමන්ව පාර්ලිමේන්තුවෙන් එළියට දැමීම සඳහා විපක්ෂ නායකවරයා නිතිඥ මණ්ඩලයක් පත්කරගෙන විශේෂ  උත්සාහ දරන බවය.

කෙලෙහි ගුණයක් නොදත් විපක්ෂ නායකවරයාට අවවාද කරමින්  ඩයනා ගමගේ ප්‍රකාශ කළේ  බ්ලේඩ්වලින් මාරගස් කපන්නට නොඑන ලෙස ය.

ඇය මෙසේ කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“විපක්ෂ නායකතුමාට කියන්න තියෙන්නෙ මේ වගේ වැඩ කරන්න උත්සාහ කරන්න එපා. ඒ පක්ෂයෙන්ම ඉන්න කාන්තාව දම්මලා කාන්තාවකට පහර දෙනවා. කාන්තාවො වෙනුවෙන් එළියට බහින අය මට එරෙහි වෙනවා. මා කාන්තාවක් නෙමෙයි ද. මා කාන්තාවක් විදිහට     පෙනෙන්නෙ නැද්ද. මමත් කාන්තාවක්. මා කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නෙ පක්ෂ පාට භේදයකින් නොවෙයි.“

“ලජ්ජා නැති වැඩ කරන්න එපා විපක්ෂ නායක තුමා. එක්කෙනෙක් මට ඇහුනා කියනවා මා පිනට ආව මන්ත්‍රී කෙනෙක් කියලා.  ඔබතුමයි පිනට ආවෙ. මම නෙමෙයි. නන්නත්තාර වෙලා ඉද්දි මේ පක්ෂය දීලා ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගෙනාවෙ නැතිනම් ඔබතුමාලට නොමිනේෂන්වත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අඩුම ගානෙ ඒකට ගුණයක් තියාගන්න.“

“මා දන්නවා විපක්ෂ නායකතුමා  කොහොමටත් කෙළෙහි ගුණයක් තියන කෙනෙක් නෙමෙයි. එහෙම තියනවා නම් මේ වගේ හැසිරෙන්නෙ නෑ. “

“ඒ නිසා ඒ වගේ දේවල්වලට ලෑස්ති  වෙන්න එපා. කොටින්ම කිව්වොත් මට කියන්න තියෙන්නෙ බ්ලේඩ්වලින් මාර ගස් කපන්න ලෑස්ති වෙන්න එපා. “

“මට කියන්න තියන එච්චරයි. ඔබතුමා යටින් කරන දේවල් ඔක්කොම අපි දන්නවා  මට විරුද්ධව. “

“ඕන දෙයක් කරන්න. අපි කරලා බලමු මොකක්ද වෙන්නෙ කියලා.“

ඇයගේ මුළු කතාවේ වැඩිම ප්‍රමාණයක් වෙන් වූයේ ත්‍රෛෙලෝක විජය පත්‍ර වගාව නීතිගත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අයවැයෙන් ලද අනුමැතිය නිසා උපන් ප්‍රහර්ෂය පල කිරීම සඳහාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ හිත ඇෆ්ගනිස්ථානය නිසා උණු වෙයි

Next Post

ගෝලීය ආහාර සුරක්ෂිත බව සම්බන්ධයෙන් ඉන්දියාව පෙරමුණට

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.