අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ හිත ඇෆ්ගනිස්ථානය නිසා උණු වෙයි

by Lankasara News
නොවැම්බර් 19, 2022 - Updated on නොවැම්බර් 20, 2022
in පුවත්
India's Deputy Permanent Representative to the United Nations R Ravindra
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමටත් බලාපොරොත්තු වන බවත් මේවන වට ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවත් ඉන්දියාව පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ආර් රවින්ද්‍ර විසින් ජගත් සංවිධානයේ විශේෂ දේශනයක් සිදුකරමින් මේබව අනාවරණය කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාව සැම විටම ඇෆ්ගනිස්ථානයේ සමීප මිතුරකුව සිටි බවත් ඒ බව සානාථ කිරීමට අතීතර සාක්ෂි නිර්න්තරයේ පවතින බවත්ය.

ඉන්දියාවේ මූලිකම අභිප්‍රය වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය මේවන විට මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට අවශ්‍ය මානුෂීය සහනාධාර ලබාදීම බවයි. එහිදී ඇෆ්ගනිස්ථානයේ පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ ත්‍රස්ථවාදී ක්‍රියාවන් ව්‍යර්ථ කිරීමට අවශ්‍ය සහය ලබාදීමටද ඉන්දියාව සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

ඇගනිස්ථානයේ පවතින් සෞඛ්‍ය හා පෝෂණ ගැටලු වලට සහය වීමටද තමන් ඉදිරිපත් වන බවත් මේවන වට පැන නැගී ඇති කාන්තා අයිතීන් සම්බන්ධයෙන්ද තමන් අවධානය යොමුකර ඇති බවද නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා පවසා ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේවන විට ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියා ඉතා සමීපව නීර්ක්ෂණය කරමින් සිටින බවත් එහිදී ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීපව කටයුතු කරන බවද නියොජිත රවින්ද්‍ර පෙන්වා දී තිබේ.

ඇෆ්ගනිස්ථානය ත්‍රස්ත කටයුතු වලට භාවිතා කිරීම වැලැක්වීම කටයුතු කළයුතු බවත් එහිදී ත්‍රස්වාදීන්ට සිය පුහුණ කිරීම් සහ සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙ යනු ලබන භූමියක් බවට ඇෆ්ගනිස්ථානය බවට පත්නොවිය යුතු බවද නියොජිතවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Share69Tweet43
Previous Post

ජල ගාස්තු යළිත්  තුන් ගුණයකින් වැඩි කිරීමට යෝජනාවක්!

Next Post

හිරේ ඉන්න ඕන බව විපක්ෂය කී “බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාව“ පුලුවන්නම් කරලා බලන්නැයි පාර්ලිමේන්තුවේ දී සජිත්ට අභියෝග කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.