සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිට්ලර් පාලනයක් ඉල්ලූ මාධ්‍යවේදීයාට ලොකු විරෝධයක්

by Lanka Sara Editor
මැයි 17, 2021
in පුවත්
CNN
Share on FacebookShare on Twitter

සී.එන්.එන්. පුවත්සේවයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන්නෙකු වන අඩීල් රාජා විසින් හිට්ලර් අගයකරමින් ලෝකයට හිට්ලර් අවශ්‍යව ඇතැයි සඳහන් කරනමින් ට්විටර් සටහනක් තැබීමත් සමගම ජාත්‍යන්තරය තුල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ගාසා තීරයේ ගැටුම් වර්ධන වී ඇති පසුබිමක මෙවැනි දෙයක් සඳහන් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයටද ලක්ව තිබෙනවා. ට්විටර් සමාගම විසින් රාජාගේ ට්ටවිටර් ගිණුම නිල ට්විටර් ගිණුමක් ලෙස සනාත කරන ලද්දක් වීමද විශේෂත්වයක්.

රාජා විසින් සී.එන්.එන්. පුවත්සේවයට පාකිස්ථාන සහ ඉන්දියා අර්බුදය සම්බන්ධයෙන් විශේෂ වාර්තා ලිපි සැපයීම කරන ලදදෙක් වේ. රාජා සිය ලින්කඩ් ඉන් ගිණුමේදී තමන් සී.එන්.එන් පුවත්සේවයේ ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන බවද සඳහන් කර ඇත.

ඔයු සී.එන්.එන්. පුවත්සේවයට ලිපි පනහකට අධික සංඛ්‍යාවක් සම්පාදනය කර තිබේ. එසේම ඔහු සී.එන්.එන්. පුවත්සේවයේ වෙබ් අඩවියේ රාජා තම වෙබ් අඩවියේ සම්පත් දාකයෙකු ලෙස කටයුතු කරන බවටද සඳහන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් රාජායේ මෙම ආන්දෝලනාත්මක ට්විටර් සටහනෙන් පසුව සී.එන්.එන්. පුවත්සේවය රාජා විසින් සම්පාදනය කළ සියලුම ලිපි ඉවත්කර ඇති අතර ඔහු එම පුවත්සේවයට සාම්පත් දායකයෙකු ලෙස කර තිබූ සඳහනද ඉවත්කිරීමට පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් රාජා සිය ට්විටර් ගිණුමේ තැබූ පළමු ආන්දොලනාත්මක සටහන් මෙය නොවේ. ඔහු මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිට්ලර්ට සමාන බවටද සඳහන් කරමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

මේ අතර රාජාගේ ආන්දොලනාත්මක ට්විටර් සටහනත් සමඟ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පගේ පුත්‍රයාද ඊට ප්‍රතාචාර දක්වා ඇති අතර ඔහු සී.එන්.එන් පුවත්සේවයේ ස්වාධීන බවද ප්‍රශ්න කර ඇත.

සී.එන්.එන්. පුවත්සේවය හිටපු ජනාධිපති ඩොලනල්ඩ් ට්‍රම්ප දැඩි ජාතීවාදී පුද්ගලයෙකු බවට දැඩි විවේචන එල්ල කළ මාධ්‍ය ආයතනයකි. එසේම ඇතැම් පුද්ගලයින් ට්‍රප්ගේ නිල ට්විටර් ගිණුම ට්විටර් සමාගමෙන් ඉවත් කිරීමට පියවරගත්තා සේම රාජාගේ ගිණුමද අත්හිටුවීමට ක්‍රියාකළ යුතු බවට මත පළ කිරීමක්ද සිදුකර තිබෙනවා.

 

adeel Raja cnn

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් සතියේ දිවයින පුරා දැඩි සංචරණ සීමා

Next Post

අද ආසාදිතයන් 2433

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.