අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු සෞඛ ලේකම් අත් අඩංගුවට ගෙන වෛද්‍ය සැපයුම් අතිරේක ලේකම්ගේ කාර්යාලයට සීල් තබයි… ඊලඟට ඇමති ද?…

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් අපරාධය සම්බන්ධව චෝදනා ලැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත් අඩංගුවට පත් හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 27 දා වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්,   වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය සීල් තැබීමටත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (18) නියෝග කළාය. 

සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තැබූ පසු ඔහු යටතේ ඇති සියලු ලිපිලේඛණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන පරීක්ෂා කිරීමේ නියෝගය ද මහේස්ත්‍රාත්වරිය ඊයේ නිකුත් කර තිබිණි.

ඉමියුනොග්ලොබියුලින් සඳහා ජාතික ලේ බැංකුවෙන් රුධිර ප්ලාස්මාව ලබා ගැනීම ද සැක සහිත බව පැවසූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධව ද විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මේ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින්, කැබිනට් තීරණය ද නොසලකා හැර අවිධිමත් ලෙස මුදල් පනත පරිහරණය කර ඇති බවය.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම ඖෂධ ආනයන කිරිමේ ප්‍රසම්පාදන කටයුතු සියල්ල අධීක්ෂණය කිරීමේ බලය සහිත බලධාරියා වශයෙන් කටයුතු කර ඇති බව පැවසූ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අගතියට පත් පාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරරණයට ඉදිරිපත් කරන ලෙස ද පෙර නඩුවාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි.

මෙම සිද්ධියට අදාලව මේ වනවිට මෙම ඖෂධ ජාවාරමට සම්බන්ධ අයිසුලේටඩ් බයෝ ටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වූ සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සෙලේමන්, ගණකාධිකාරී ( සැපයුම්) නෙරාන් ධනංජය, හා තොග පාලක සුජිත් කුමාර රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංකල්ප කොමිටල් කරන රටක පොලිස්  මත්ද්‍රව්‍ය මැඩලන මෙහෙයුම්වල දශක තුනක ඉතිහාසය..

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයේ මහ මොළකරු කැබිනට් එකෙන් ඉවත් කර   ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ පසුබිම හදන්න… සිවිල් සංවිධාන ජනපතිගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.