අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟන්නාගේ ගිණුමෙත් කෝටි 14ක කුඩු සල්ලි

රත්මලානේ මර්වින් ජානාගේ ගිණුම් මෙහෙයවීම

by Lanka Sara Editor
අගෝස්තු 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු බැංකු ලොක්කෙක් අතේ
රත්මලාන ප්‍රදේශයේ සිඟමන් යදිමින් ජීවත් වන එක් පුද්ගලයකුගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වී ඇති අතර මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් බව අනාවරණය වී තිබේ.

මේ වනවිට බන්ධනාගාර ගතව සිටින කුඩු ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නැමැත්තා විසින් උපයන ලද මුදල් මේ අයුරින් මෙම යාචක පුද්ගලයාගේ ගිණුම හරහා හුවමාරු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කුඩු ජාවාරම්කරුවා මේ වනවිට රඳවා ඇත්තේ දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ දැඩි රැකවල් මැදය.

ඔහු විසින් පසුගිය කාලය තුළ අති විශාල මුදල් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ඇති අතර ඒවා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් හරහා ගනුදෙනුවලට යොදා ගෙන ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම බැංකු ගිණුම් රැසක් අන්තර්ජාලය මාර්ගයෙන් හසුරුවා ඇත්තේ රාජ්‍ය බැංකුවක විශ්‍රාමික බැංකු ප්‍රධානියකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවණය වී ඇත.

65 හැවිරිදි මෙම යාචකයා මත්කුඩුවලට තදින් ඇබ්බැහි වුවකු බවටද හඳුනාගෙන ඇත.

රත්මලානේ මර්වින් ජානා නැමැත්තාගේ බිරිඳ සහෝදරිය ඇතුළු පවුලේ සමීපතයින් කිහිප දෙනකුද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති අතර ඔහුගේ සහෝදරියකද මීට දින කිහිපයකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඇයගේ බැංකු ගිණුම් පහකින් රුපියල් කෝටි 37කට අධික මුදලක් සංසරණය වී ඇති බව අනාවරණය වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් 05ක්

Next Post

“තැන තැන හමුවෙන පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ දරුවන්ට කෝම්පිට්ටු හදන්න නෙවෙයි”

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.