බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරිනිට මඟහැරුනු අචාර්ය උපාධිය!

by Lankasara News
ඔක්තෝබර් 19, 2025
in පුවත්
HARINI
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  සිය මූලික උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේදී නව දිල්ලි විශ්ව විද්‍යාලය විසින් ඇයට පිරිනැමීමට නියමිතව තිබූ ගෞරව ආචාර උපාධිය පිරිනැමීමට නොහැකි වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව දිල්ලි විශ්ව විද්‍යාලයෙන් කර ඇති විශේෂ ඉල්ලීමකින් අනතුරුව ව සැප්තැම්බර් මාසයේ පැවති හදිසි සාකච්ඡාවකින් පසුව මෙලෙස අග්‍රාමාත්‍යවරියට ගෞරව ආචාරය උපාධිය පිරිනැමීමට තීරණය කර තිබිණි.

එහිදී නව දිල්ලි විශ්ව විද්‍යාලය විසින් අග්‍රමාත්‍යවරියට සිය ඔක්තෝම්බර් මාසයේ නිරත වීමට නියමිත විදේශ සංචාරය අතරතුරදී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීමට සැලසුම් කරනු ලැබ තිබේ.‍

මේ සම්බන්ධයෙන් නව දිල්ලි විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාර කර ඇත්තේ අවශ්‍ය සියලුම අනුමැතීන් ලබාගෙන තිබුණද විශේෂ උපාධි ප්‍රදානොත්සවයක් සඳහා කටයුතු සංවිධානය කළ නොහැකි වූ බවයි.

ඊට මූලික හේතුව වී ඇත්තේ අවශ්‍ය උත්සවයට අදාල සියලු කටයුතු සිදුකිරීමට නිසි කාලය තුළදී සිදුකිරීමට නොහැකි වූ බව යැයි උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

″ඇය නැවත ඉන්දියාවට පැමිණෙන විට අපි උපාධි ප්‍රදානෝත්සවයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන්න බලපොරොත්තු වෙනවා ″ යනුවෙන්ද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අග්‍රාමත්‍යවරිය විසින් 1991 වර්ෂයේ සිට 1994 වර්ෂය දක්වා ශිෂ්‍යත්වයක් ලබා හින්දු විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරා ඇත.

මේ අතර අග්‍රාමාත්‍යවරිය විසින් හින්දු විද්‍යාලයේ සිදුකළ සංචාරය අතරතුරදී විදුහලේ විදුහල්පතිනිය විසින් ඉතා උණුසුම්ව පිලිගනු ලැබීය. එහිදී විදුහල්පතිනිය සඳහන් කර ඇත්තේ ආදි සිසුවෙකු ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යධූරය හෙබවීම ගෞරවයක් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැරණි වාහන ආනයන සිහිනය ලබන වසරෙත් බොඳවෙයි!

Next Post

වර්ණවීරගේ මරණය සම්බන්ධව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගෙන් විවෘත තීන්දුවක්… කාමරයේ තීබි වස බෝතලයක් හමුවෙලා… ශරීර කොටස් රස පරීක්ෂකට…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.