ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරණි වාහන ආනයන සිහිනය ලබන වසරෙත් බොඳවෙයි!

by Lankasara News
ඔක්තෝබර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එළැඹෙන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යටතේද වසර පහකට වඩා පැරණි වාහන ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව, රජයේ ආදායම් උත්පාදනය සමතුලිත කිරීම සඳහා ගෙනයන පුළුල් උපාය මාර්ගයේ කොටසක් ලෙස මෙම තීරණය පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර ලබන වසරේදී රජය රුපියල් බිලියන 550 ක ඇස්තමේන්තුගත බදු ආදායමක් අපේක්ෂා කරයි. එසේම මේ වසරේ වාහන ආනයනයෙන් රුපියල් බිලියන 650 ක් පමණ බදු ආදායමක් අපේක්ෂා කෙරේ.

මේ වන විට, පෙබරවාරි මාසයේ ආනයන තහනම ලිහිල් කිරීමෙන් පසු වාහන ආනයනයෙන් රුපියල් බිලියන 450 ඉක්මවූ බදු ආදායමක් ලබා ඇත.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඒ අනුව, ලබන වසරේ අයවැය සකස් කිරීම අවසන් අදියරට ළඟා වෙමින් පවතින බැවින්, පවතින බදු සංශෝධනය කිරීමට ඉඩක් නොමැති බව නිලධාරීහු අනාවරණය කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ලබන වසරේ අයවැය මඟින් අපනයන-නැඹුරු ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කරමින්, අපනයනකරුවන්ට දිරිගැන්වීම් ද ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වසරේ වෙන් කළ රුපියල් බිලියන 229 ට සාපේක්ෂව අස්වැසුම සුභසාධන වැඩසටහනට එළැඹෙන වසරේ රුපියල් බිලියන 240 ක් වෙන් කිරීමට අපේක්ෂා කරණ බවටද වාර්තා වේ.

එමෙන්ම, ධීවර, කෘෂිකාර්මික සහ තේ අංශ සඳහා ද අයවැයෙන් දිරිගැන්වීම් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

මීට අමතරව, මෙම වසරේ සිට අදියර වශයෙන් සිදුවන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට ලබන වසරේ සඳහා රජයට අමතර රුපියල් බිලියන 100 ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share69Tweet43
Previous Post

අගමැතිනී හරිනිගේ ඉන්දීය සංචාරය තුළ සිදුවූයේ කුමක් ද?

Next Post

හරිනිට මඟහැරුනු අචාර්ය උපාධිය!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.