සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන නියෝජිතයන් දෙදෙනෙකුට පොහොර කොන්ත්‍රාත් දෙකක්…

පොහොර සැලසුම් හදන්න පෙර ගෙවීම් කරලත් ඉවරයි... ප්‍රතිපාදන වෙන් කළ හැටි කෘෂිකර්ම බලධාරීන් දන්නෙ නෑ...

by editor
මාර්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන යල කන්නය සඳහා පොහොර සහ බිත්තර වී ලබා ගැනීම සම්බන්ධ මූලික සාකච්ඡා පැවැත්වෙමින් ඇති වටපිටාවක කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඇතුළු කෘෂිකර්ම බලධාරීන් හෝ ආණ්ඩුවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ කිසිවෙක් දැනුම්වත් නොකර එම මධ්‍යස්ථානය නියෝජනය කරන පුද්ගලික සමාගම් දෙකක් සඳහා දියර පොහොර සැපයීමේ කොන්ත්‍රාත්තුවකට රාජ්‍ය අමාත්‍යවරයා මැදිහත් වීමෙන් ගෙවීම් සිදුකිරීම සම්බන්ධ ව්‍යාකූළ තත්ත්වයක් මතු වී ඇතැයි වාර්තා වේ.

මේ ආකාරයෙන් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නියෝජනය කරන පුද්ගලයෙක් සම්බන්ධ බදුල්ලේ එක් ආයතනයක් සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර හැට දහසකට අවශ්‍ය දියර පොහොර නිශ්පාදනයට රුපියල් මිලියන විස්සක මූලික ගෙවීමක් කර ඇතැයි පැවසේ.

එම මධ්‍යස්ථානයේ නියෝජිතයෙක් වන තවත් පුද්ගලයෙකුගේ ආයතනයක් වෙත පුත්තලම, හම්බන්තොට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර විසි පන්දහක වගාබිම් සඳහා දියර පොහොර සැපයීමට රුපියල් මිලියන දහයක මූලික ගෙවීමක් කර ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ පිළිබඳව කළ විමසීමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ රජයේ කිසිම ආයතනයක් ආයතනික මට්ටමින් දැනුම්වත්ව මෙම ගෙවීම් නොකළ බවත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නට ඇත්තේ කෙසේ දැයි නොදන්නා බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“සල්ලි වෙන් කල ක්‍රමයක් දන්නෙත් නෑ. සමහරවිට පොහොර සහනාධාර සදහා වෙන් කළ මුදල්වලින් ගෙව්වා වෙන්න පුලුවන්. කෙසේ වෙතත් මේ වනතුරු  යල කන්නයේ වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය, කාබනික පොහොර නිශ්පාදනය හෝ රසායනික පොහොර ආනයනය, බිත්තර වී සංචිත සම්බන්ධ තක්සේරුව වැනි කිසිම සැලසුමක අවසානය අප ඇවිත් නෑ.“  එම ප්‍රකාශකයා වැඩිදුරටත් ලංකාසරට කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනවාරියේ සහ පෙබරවාරියේ සංචාරකයෝ ඩොලර් මිලියන 583ක් ගෙන එති…

Next Post

ශිෂ්‍යත්වයේ ප්‍රථමයා යාපනයෙන්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.