සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරි පාරෙ ගියත් 2023 දීත් ආර්ථිකයේ හැකිළීමක්! ආසියානු සංවර්ධන බැංකුව කියයි…

by editor
අප්‍රේල් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගමන් කරන ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි නිවැරදි දිශානතියකට ගමන් කළද එය 2024 වසරේදී යළි යථා තත්ත්වයට පත් වීමට රෙ 2023 වසර තුළ යළිත් වතාවක් හැකිළෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් වාරෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රධානතම ප්‍රකාශනය වන ආසියානු සංවර්ධනය පිළිබඳව විවරණය ((Asian Development Outlook (ADO 2023) ඊයේ (04) නිකුත් වූ අතර එම වාර්තාවේ ශ්‍රි ලංකාව ගැන එසේ සඳහන් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවට අනුව ආසියානු රටවල් අතර සෘණ අර්ථිකයක් බලාපොරොත්තු විය හැකි එකම රට ශ්‍රි ලංකාව වේ.

2022 දී ආර්ථිකය 7.8% කින් හැකිලී ගිය අතර 2023 දී ශ්‍රි ලංකාවේ ආර්ථිකය සියයට 3% කින් පමණ හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ති‍බේ.  වසරේදී ආර්ථිකය සියයට 1.3කින් පමණ වර්ධනය වන බව සඳහන් කර ඇත.

දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්නට උත්සාහ කරන ශ්‍රි ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය සහ ගෙවුම් ශේෂ දුෂ්කරතා සමඟ දිගටම පොරබදන්නට සිදුවනු ඇති බවට ද ආසියානු සංවර්ධන බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සමස්තයක් ලෙස ආසියානු කලාපයේ වර්ධනය 2022 වසරට සාපෙක්ෂව අඩුවනු ඇති බවටද එම ආයතනය පුරෝකථනය කර ඇති අතර 2023 වසරේදී සමස්ත ආසියානු කලාපයේ වර්ධනය සියයට 5.5කින් පමණ වර්ධනය වේ යයි අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සඳහනේ දී 2019 බදු කප්පාදුව ආපසු හැරවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයේ මෑත කාලීන අනුමැතිය වැනි ප්‍රතිසංස්කරණ පියවරයන් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට දරන ප්‍රයත්නයන්ට සහාය වනු ඇති බව ද දක්වා ඇත. .

“ශ්‍රී ලංකාවට ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වීමට යා යුතු මාවත දිගුයි. එතෙක් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සහතික කිරීම ඉතා වැදගත්“ යයි මෙම වාර්තාව එළි දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් පැවසීය.
එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ රටේ අභ්‍යන්තර හා බාහිර ආර්ථික අසමතුලිතතාවයේ මූල හේතුවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වනු ඇති බවයි. ඒ සඳහා ප්‍රතිසංස්කරණ සඳහා නොසැලෙන කැපවීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළ අතර දූෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම, ශක්තිමත් ආයතන ගොඩනැගීම සහ විනිවිදභාවය වැඩි කිරීම වැනි පාලනය සහ වගවීමේ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම ද ශ්‍රී ලංකාවේ ආර්ථික අවදානමට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්‍ය බව නේවා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොනවද මේ ක්‍රිකට්?…

Next Post

බීමත් පික් අප් රථ රියදුරෙක් එකම පවුලේ තිදෙනෙක් මහ මග මරා දමයි!  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.