සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමාස් සංවිධානය ඊශ්‍රයාලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙක් නිදහස් කරයි…

by editor
ඔක්තෝබර් 21, 2023
in පුවත්
Gaza

කාන්තාවන් දෙදෙනා      ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙකුගේ ආරක්ෂාව යටතේ    අතුරුදහන් වූවන් සඳහා ඊශ්‍රායලයේ සම්බන්ධීකාරක Gal Hirsch ගේ අතින් අල්ලාගෙන පැමිණෙන ආකාරය...

Share on FacebookShare on Twitter

හමාස්  සටන් කරුවන් විසින්  පැහැරගත්  එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු ඊවේ (20) මුදා හැර තිබේ.  ඒ 07දා හමාස්  ප්‍රහාරයෙන් අනතුරුව ඇරඹුන යුද්ධයේ දී  හමාස් සංවිධානය විසින් නිදහස් කළ පළමු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාය.

මෙසේ මුදාහැර ඇත්තේ  පසුගිය  7 වැනි දින හමාස් සංවිධානය විසින්  දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පැහැර ගනු ලැබූ ඇමරිකානුවන් වන ජුඩිත් තායි රනාන් (59) සහ ඇගේ දියණිය නටාලි රනාත්ය (17)ය.

චිකාගෝ නගරයෙන් පිටත ඉලිනොයිස් හි බැනොක්බර්න් හි සිටිනා  නටාලිගේ පියා වූ යුරි රානාත් ඇය සමග දුරකථනයෙන් සම්බන්ධ වි තිබිණි.  “ඇය ඉතා හොඳන් ඉන්නවා ඇයගේ පෙනුමත් ඉතාම යහපත්… මට ඉතා සතුටුයි “ ඔහු පවසා තිබිණි.

හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශකයෙකු වන අබු උබයිඩා මේ නිදහස් කිරිම ගැන ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම යුද්ධය සම්බන්ධව කටාර්හි ධනාත්මක මැදිහත්වීමේ ප්‍රයත්නයන්ට ප්‍රතිචාර වශයෙන් මානුෂික හේතූන් මත  ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කළ බවය.

කෙසේ වෙතත් ඊශ්‍රයාල අගමැතිවරයා දන්වා සිටින්නේ මේ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමෙන්  ඔහුගේ හමුදාවේ බෝම්බ හෙලීමේ විරාමයක් සිදු නොවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපගේ පැහැරගත් දෙදෙනෙක් දැන් නිවෙස් බලා පැමිණ ඇත.    පැහැරගෙන ගිය සහ අතුරුදහන් වූ සියලු දෙනා ආපසු ලබා ගැනීමේ උත්සාහය අපි අත් නොහරිමු. ” ඊයේ (21)  රාත්‍රියේ   නෙතන්යාහු ප්‍රකාශ කර තිබිණි. ඔහු පවසන්නේ ජයග්‍රහණය තෙක් අඛන්ඩ සටනක නිරතවන බවය.

හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලයට කඩා වැදී අති බහුතරයක් වූ සිවිල් වැසියන් සහිත  පුද්ගලයන් 1,400ක්,   ඝාතනය කර, තවත් 200ක් පමණ පැහැරගෙන යාමෙන් පසුව ඇතිවූ යුද්ධයේ දී ඊශ්‍රයාල බෝම්බ ප්‍රහාරවලින් ගාසා තිරයේ සිවිල් වැසියන් 4137ක් මිය ගොස් අති බව පලස්තීන නිලධාරීහු කියති. මේ අතර සිටින බහුතරය දරුවන් වීම ඛේදවාචාකයකි. එම ප්‍රහාරවලින් මිලියනයක් පමණ මේ වනවිට උන් හිටි තැන් නැති සරණාගතයින් බවට පත් වී ඇතැයි පලස්තීනය කියයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 නර්තන කලාවේ රැජණත් අප හැර ගොසින්…

Next Post

ජනක රත්නායකගේ කාලයේ මහ ජන උපයෝගීතා කොමිසමේ කෙළි විගණනය හෙළි කරයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.