සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම සුදු කරගන්න ක්‍රීම් ගාලා වකුගඩු කුඩු කරගෙන… පිළිකා අවදානමත් වැඩි වෙලා… චර්ම රෝග විශේෂඥවරු හෙළි කරති…

by editor
ජූලි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –   

  • චර්ම රෝග සායනවලට එන සියයට 10ක් දෙනා හම සුදුවන ක්‍රිම් ගාලා වැඩ වැරදුන කට්ටිය බව චර්ම රෝග විශේෂඥවරු කියති..                                     

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ආලේපනයන් හී අන්තර්ගත රසදිය සාන්ද්‍රණය ඉතා අධික බැවින් එය වකුගඩු රෝග ඇති කිරිමට හේතුවක් වී ඇතැයි චර්ම රෝග විශේෂඥවරු පෙන්වාදෙති.

රසදිය සාන්ද්‍රණය ඉතා අධික ආලේපනයන් මුලු සිරුර පුරා ආලේප කිරිමට බොහෝ අය පුුරුද්දක් කරගෙන ඇති බැවින් එම ආලේපනයන් හී අන්තර්ගත රසදිය සම හරහා රුධිර සංසරණ පද්ධතියට එකතු වී වකුගඩු රෝග ඇති කිරීමට සමත් විමද වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වී ඇති බව කොළඹ ජාතික රෝහලේ  චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට   ඊයේ (3) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. 

රසදිය අන්තර්ගත ආලේප භාවිත කිරීමෙන් පිළිකා රෝග වැළදීමට ප්‍රථම වකුගඩු රෝග ඇතිවීම අවදානම  ඉක්මන් විය හැකි බවද ඇය පෙන්වාදේ.

දිනකට චර්ම රෝග සායනය වෙත  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 10ක් පමණ සුදුවීම සඳහා භාවිත කළ ආලේපන හේතුවෙන් කිසියම් සමේ අසාත්මිකතාවක් ඇති වූ අය බවද  ඇය සදහන් කරයි.

සුදුවීම සඳහා ක්‍රීම් භාවිත කළ බොහෝ පිරිසක් සායන වෙත පැමිණෙන බවත් ඒ අයගේ අත්ල , පතුල් කළු පැහැ ගැන්වි ඇති බවත්  නියපොතු දුඹුරු පැහැයකින්  තැඹිලි පැහැයකින් දිස්වෙන බවත් පෙන්වා දෙන විශේෂඥවරිය මෙවැනි තත්ත්වයන් පෙරට වඩා දැන් දැන් වැඩිවෙමින් පවතින බවද පැවසුවාය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රසදිය භාවිත මුළුමනින්ම ශුන්‍ය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඇය සදහන් කළාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ගේ සහ කාන්තාවන්ගේ නිරුවත් දර්ශන සීසීටීවී හරහා ලබා ගත් කාන්තා හා ළමා නිවාස දෙකක් වසා දමයි..

Next Post

පිලිකා කම්මුතුයි.. ලොව පලමු සාර්ථක එන්නත කලඑළි දකින සුබ මොහොත ලඟයි  !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.