අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය යේ බිහිසුණු කඩා වැටීම ගැන විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති !

by Lankasara News
මැයි 20, 2022
in පුවත්
Association of Medical Specialists
Share on FacebookShare on Twitter

සාමාන්‍ය රෝගීන් අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම ඉතා හදිසි ජීවිත අවදානම් හමුවේ භාවිතයට අවශ්‍ය ඖෂධ හා උපකරණවල දැඩි හිඟයත් ඉන්ධන හිඟය නිසා සෞඛ්‍ය සේවා සැපයීමට හා සෞඛ්‍ය සේවකයින්ට රෝහල්වලට පැමිණීම ද ඉතා අපහසු වීමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් සිදු කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ දුෂ්කරතා හමුවේ ගැටුම් ඇති වීම වැළැක්වීමට දැඩි සංයමයකින් යුතුව කටයුතු කරන්නැයි එම සංගමය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තවදුරටත් සඳහන් කරන්නේ දිනෙන් දින බිඳ වැටෙන ආර්ථික තත්ත්වය හමුවේ මේ වනවිට රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා වත් පිරිමසා ලීමට නොහැකි තත්ත්වයකට රජය පත්වී ඇති බවත් එම තත්ත්වය තුළ රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ මහජනතාවගේ මූලික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට රජය අපොහොසත් වී ඇති බවත් ඔවුහු තවදුරටත් සඳහන් කරති.

මේ තත්ත්වය තුළ විශෙෂඥ වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා සිදු කරන සේවාවන් කාර්යක්ෂමව සලසා දීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එය ඔවුන්ට පාලනය කළ නොහැකි මට්ටමක පවතින බවත් එම සංගමය තවදුරටත් සිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට…

Next Post

මින් පසු යතුරුපැදියකට 2000යි… ත්‍රීරෝද රථයකට 2000යි… තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට  ලිඛිතව දන්වයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.