අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත නොහැකි වැඩවර්ජනවලට මුල්වන වෘත්තීය සමිති නායකයින්ගේ පැටිකිරිය හෙළි කරන බවට GMOA අනතුරු අඟවයි!

by editor
ජනවාරි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිති නායකයින් අතළොස්සක් විසින් සිදුකරනු ලබන පිළිගත නොහැකි වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල සැඟවුණු අරමුණු සහ දේශපාලනික න්‍යාපත්‍රයන් නොබෝ දිනකින් ඉදිරියේදී දිගහැරෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

තම වෘත්තීය සටන පැරදුණත් මේ වන විට කරළියට පිවිස සිටින මෙම වෘත්තීය සමිති නායකයින් තම පෞද්ගලික අභිමතාර්ථ ජයග්‍රහණය කරගනු ලබන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදේ.

පටු පෞද්ගලික න්‍යායපත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මකවන වෘත්තීය සමිති නායකයින් කීප දෙනෙකු  ඒ ඒ සෞඛ්‍ය සේවකයා  නියෝජනය කරන වෘත්තිය කාණ්ඩය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලවල අභිමානය විනාශ කිරීමට හෝ හෑල්ලු කිරීමට ඉඩ නොදෙන ලෙස වෛද්‍ය අලුත්ගේ  සිය සහෝදර වෘත්තීය සගයින්ගෙන්  ඉල්ලා සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෛද්‍ය නොවන වෙනත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ට දිනාගැනීමට වෙන් වෙන්  ගැටලු රාශියක් පවතිද්දී වෛද්‍යවරුන්ට පමණක් හිමි දීමනාවක් ලබා ගැනීමට උත්සාහ කිරිම සහ කිසිවිටකත් එය දිනා ගැනීමට නොහැකි බව දැන දැනම කටයුතු කිරීම කුමන න්‍යාය පත්‍රයකට අනුව සිදුකරන්නේද   යන්න පුදුමයක් යැයිද හෙතෙම පවසා සිටියි.

වසරකට අධික කාලයක් තම සංගමය වෛද්‍යවරුන් සෞඛ්‍ය පද්ධතිය තුළ රඳවා ගනිමින් ගුණාත්ම සේවාවක් රෝගී ජනතාව වෙත සහතික කිරීම සඳහා අඛණ්ඩ අරගලයක් සිදුකරන ලද බවත්,  එහිදී දැනුම්වත් කිරිම්, සාකච්ඡා කිරිම් වලින් ඔබ්බට යමින් වීදි සටන් උද්ඝෝෂණ කරමින් වෛද්‍යවරුන්ට හිමි දීමනාවන්ගෙන් සොච්චමක් දිනා ගන්නා ලද බවත්  වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දුන්නේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය ඉතාම දුර්වල බව සමස්ථ ජනතාවගෙන් 53% ප්‍රකාශ කරලා… සමීක්ෂණයකින් හෙළි වෙයි…

Next Post

ඉමියුනොග්ලොබියුලින් අපරාධයට සම්බන්ධ කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන් නිදැල්ලේ…  නීතිය නවන හැටි IMF එකට පැමිණිලි කරන බව බෙල්ලන කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.