සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව දී නීති  විරෝධී ගිනි අවි නිශ්පාදනය කරන කම්මලක් වටලා ගිනි අවි ජාවාරම් කළ සහෝදරයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගනී!

by editor
පෙබරවාරි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර-

 සූරියවැව වැවේගම ප්‍රදේශයේදි  නීති විරෝධී ලෙස ගිනි අවි නිශ්පාදනය කර අලෙවි කරන ස්ථානයක්  වටකර එම ජාවාරමේ   නිරත වු අයියා මලෝ දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස  අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් ඊයේ ( 15 ) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වැවේගම හා සූරියවැව වැලිආර පදිංචි අවුරුදු 35ත් 40 අතර වන අයියා මලෝ දෙදෙනෙකි.

සැකකරුවන් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.

සැකකරුවන් කම්මලක් පවත්වාගෙන යන අතරතුර කලක් තිස්සේ  මෙලෙස විවිධ වර්ගයේ ගිනි  අවි නිශ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට තිබේ. වැටලීමේදී අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3400ක්, මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ගිනි අවි දෙකක් හා ගිනි අවි නිශ්පාදනයට ගන්නා කොටස් කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල මුලික ප්‍රශ්න  කිරිමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවි 04ක් මීට පෙර නිශ්පාදනය කර අලෙවි කල බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සැකකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ ගිනි අවි මිළදි ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා සූරියවැව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම , තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන නිළධාරීන්ගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (44974) මංජුල නිළධාරියා ඇතුළු පිරිසක් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ මහා මාර්ගයක සුඛෝපභෝගී මෝටර් රථයක් අත් හැර දමා ගිහින්…

Next Post

රටේ නීතිය සහ අධිකරණ නියෝග පයිසකයට නොසලකා වඩ්ඪමාන පබ්බත විහාර භූමියේ පිරිසක් මහා ශිව රාත්‍රිය සමරති!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.