බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූම් එකෙන් සහභාගී විය හැකි සමුලුවකට ඇමරිකා යන්න ඇමති සුසිල් වැලේ වැල් නැති අමාත්‍යාංශයෙන් ලක්ෂ 45ක් වෙන් කරන්!

by editor
අගෝස්තු 26, 2022
in පුවත්
Susil-Premajayantha
Share on FacebookShare on Twitter
  • ගමන පසුපස ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයක්… ළමයින්ට පෙළපොත් මුද්‍රණයටවත් සල්ලි නෑ – අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි…

ලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම ඇතුළු අත්‍යවශ්‍යම කටයුතු සඳහාවත්   ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති තත්ත්වයක් පවතිද්දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත  යුනෙස්කෝ සංවිධානය විසින්    ඇමෙරිකාවේ පැවත්වෙන සමුළුවක එක් දිනක්  වෙනුවෙන් සහභාගීත්වය සඳහා රුපියල් මිලියන 4.5ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් කරවා ගැනීමට කටයුතු කර ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු සාකච්ඡාවකට හෝ වෙනත් ඵලදායී කටයුත්තක් නොවන, සහභාගීත්වය පමණක් සිදුවන  මෙම සංචාරයට  ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් ඇතුළු වරප්‍රසාද වෙනුවෙන් එම මුදල ඉල්ලා අති බවත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වන සිය පුත්‍රයා මගින් මේ පිළිබඳව මේ වනවිට ලිඛිත ඉල්ලීම් කරමින් අදාළ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

අමාත්‍යවරයා මේ ගමන යාමට සැරසෙන්නේ එක්සත් ජාතීන්ගේ ළමා සහ අධ්‍යාපන අරමුදල (යුනෙස්කෝ ) විසින් ලබන සැප්තැම්බර් මස 16 වනිදා සිට 19 වැනිදා දක්වා පැවත්වෙන පරිවර්තනීය අධ්‍යාපන සමුළුව (Transforming Education Summit) නම් සමුළුවේ නිරීක්ෂකයකු ලෙසය.

ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ සහභාගීත්වය නිරීක්ෂකයකු ලෙස පමණක් වන අතර මෙම ගමන වර්තමානයේ පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය ගමනක් නොවන බවත් අමාත්‍යවරයාට අවශ්‍ය නම් ඒ සහභාගීත්වය මෙරට සිට සූම් තාක්ෂණ ඔස්සේද ලබා ගත හැකි  බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි..

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රට දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ අරමුදල් සීමා සහිත බව පවසමින් අමාත්‍යංශ නිලධාරීන් කරුණු දක්වා ඇතත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා මේ ගමනට අමාත්‍යවරයා සහභාගී විය යුතුම බවට අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඔහු මෙලෙස හදිසියේ ඇමෙරිකාවට යන්නේ සිය පෞද්ගලික අවශ්‍යතාවක් මුල් කරගෙන විය හැකි බවටද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පක්ෂ මාරු කරන්නෙ නෑ… ඒ වගේ දේවල් මගේ සිලබස් එකේ නෑ – රන්ජන් කියයි!

Next Post

මූල්‍ය අමුදලේ නියෝජිතවරු අදත් ජනපති සමග සාකච්ඡාවක!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.