බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුබ සාධන දීමනාව මගහැරුණ වතුකරයේ   අසරණ ජනතාවට යළිත් අවස්ථාවක්…

by editor
මැයි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුබසාධක ප්‍රතිලාභ ලබා දීමේ දී සුදුසුකම් සැපිරූ වතුකරයේ හෝ වෙනත් ඕනෑම   පාර්ශ්වයක් මඟහැරී ඇත්නම් එය නිවැරදි කිරීමට ඉඩ සලසනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

සුබසාධන ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව හිටපු අමාත්‍ය පා.ම. මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය පා.ම. ජීවන් තොණ්ඩමන්, පා.ම. ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා  හා පා.ම. වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සමග පැවති සාකච්ඡාව…

සමෘද්ධි දීමනා ලබා දීමේ නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ විවාදයෙන් පසුව, ඡන්ද විමසීමකින් තොරව අනුමත වූ එම සංශෝධන අනුව, විනිවිද භාවයකින් යුතු තෝරාගැනීම් ක්‍රමවේදයකින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සූදානම් ක‌ර ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තොරතුරු එක්රැස් කිරීමේ දී මඟහැරීම් සිදු ව ඇති වතුකර ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් සැලකිය යුතු කරුණු ඇතුළත් වාර්තාවක් ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කර තිබිණි.

ජූලි මාසයෙන් පසුව ප්‍රතිලාභී නාමලේඛන යාවත්කාලීන කිරීමේ දී, ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකර ජනතාවට ද නැවත ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසනු ලබන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ඒ සඳහා වන කාල සීමාව හා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාව දැනුවත් කෙරෙන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරුන්දක ඇමති නියමයෙන් හොර පාස්පෝට් චීනා නිදහස් කළ ආගමන විගමන නිලධාරීන් ගස්!

Next Post

අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් සහ අනුරාධා ආණ්ඩුකාරධූරවලින් විසිවුන හේතුව නව යඹ ආණ්ඩුකාරවරයා කියයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.