අද (30) සිට සුදු සීනි ආනයනය සඳහා නැවත අවසර ලබාදීමට පියවර ගෙන තිබේ.
සුදු සීනි සඳහා ආනයන පාලන බලපත්‍රවල අවශ්‍යතාවය ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත ය.
ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර සිටී.

© 2020 - 2026 Lankasara.com.