සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

 නිතර යන එන ගුවන් යානාත් ශ්‍රි ලංකාව  මඟහැරීමේ අවදානමක් !

by editor
ජූනි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට එන ගුවන් යානාවලට ආපසු ගමනට අදාළ ඉන්ධන පුරවාගෙන එන ලෙසට ශ්‍රි ලංකාවේ ගුවන් සේවා බලධාරීන් විසින් සිදු කරන ලද දැනුම් දීම සහ ශ්‍රි ලංකාවේ ඉන්ධන සංචිත අහවර වී ඇති බවට රජය නිල වශයෙන් ප්‍රකාශ  කිරීමත්  සමඟ ඇතැම් ගුවන් සේවා මෙහෙයුම් ශ්‍රී ලංකාවට එන ගුවන් වාර ප්‍රමාණය අඩු කිරීමට හෝ තාවකාලිකව අත්හිටවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ මෙලෙස ආපසු ගමනට ඉන්ධන පුරවාගෙන පැමිණිමෙන් එම යානාවල භාණ්ඩ ප්‍රවාහනය අඩු කිරීම ත් අතරමඟදී ඉන්ධන පිරවීම සඳහා වෙනත් ගුවන් තොටුපළක  ගොඩ බෑම තවත් වියදම් අධික කටයුත්තක් වීම හේතුවෙන් බව එම ආරංචි මාර්ග පවසයි.

එවැනි පසුබිමක් තුළ මෙම ගුවන් යානාවල භාණ්ඩ ප්‍රවාහනයෙන් උපයන  ආදායම අහිමි වීම වියදම්වලට එකතු කිරීමක් සිදුවිය හැකි බවත් මේ තත්ත්වය තුළ ගුවන් යානා ප්‍රවේශපත්‍රවල මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පුළුල් බඳ සහිත ගුවන් යානාවල වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගෙන පියාසර කළ හැකි බැවින් එමිරේට්ස්, සිංගපූරු ගුවන් සේවය වැනි ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන ගුවන් යානා සිය ඉන්ධන රඳවාගෙන පැමිණෙනු ඇති බවට අපේක්ෂා කළ හැකි නමුත් ඔවුන් සිය ගමන්වාර අඩු කිරීම පිළිබඳව මේ වනවිට සලකා බලමින් සිටින බව වාර්තා වන්නේ  යයි මෙම ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රි ලංකාවට ගුවන් සමාගම් 42කින් යානා පැමිණෙන අතර මෙම දිගු දුර ගමන් ආපසු යාමේදී ශ්‍රි ලංකාවෙන් ඉන්ධන පුරවා ගැනීමක් සිදුවේ. සාමාන්‍යයන් කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ඉන්ධන ලීටර මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගත හැකි නමුත් පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ගුවන් යානා ඉන්ධන සංචිත විශාල වශයෙන් අඩුව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ගුවන් යානා ඉන්ධන සැපයුම වෙනම ආයතනයක් වෙත ලබා දීම සඳහාද මේ වනවිට රජය විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද මෙම ආරංචි මාර්ග  සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

Next Post

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.