බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

රටට ඩොලර් ගේන අපේ සේවය මේ රටට අත්‍යාවශ්‍ය නැද්ද... එහෙම අහන්න යද්දි ඇලහැර ප්‍රාදේශීය ලේකම් හැංගෙයි...

by editor
ජූනි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය- නිමල් ජයරත්න – 

බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් 600ක් පමණ තම සේවා ස්ථානයට අවශ්‍ය ඉන්ධන ඉල්ලා අද සවස ඇලහැර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරනු ලැබුවේය.

බකමූණ නගරයේ නගර සීමාවේ පවත්වාගෙන යන පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් මෙලෙස ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත්තේ තමන් සේවය කරන ආයතනයේ  රැකියාව කරගෙන යාමට ඉන්ධන නොමැති නිසා රැකියාව අහිමි වී ඇති බව පවසමිනි.

ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස පැමිණි පිරිස් ඉල්ලා සිටියහ.

ඇ‍‍ඟලුම් කම්හලේ සිට සේවකයින් 600 ක් පමණ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර ඔවුන් තම ගැටලුව ඉදිරිපත් කිරිමට ඇලහැර ප්‍රාදේශීය ලේකම්වරිය වන සී.එම්. කරුණාරත්න  හමුවීමට උත්සාහ කළද ඇය ඔවුන් හමුවට නොපැමිණියාය.  ඒ  සමඟ පැමිණි පිරිස  දැඩි විරෝධය පෑහ. අනතුරුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූවාය. පසුව   බකමූණ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් ද මැදිහත්ව විසඳුමකින් තොරව පිරිස පාලනය කර විසුරුවා හැරීමට කටයුතු  කළේය.

“අපි මේ ගාමන්ට් රස්සාව කළේ  නැත්නම් අපේ පවුල් බඩගින්නේ මැරෙන්න වෙන්නේ, අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ..  රජයේ නිළධාරීන් හැංගෙනවා.  අපි ඩොලර් හොයලා දුන්නොත් තමා මේ අය පඩියක් ගන්නේ,  .අත්‍යවශ්‍ය සේවා වලට විතරක්ලු තෙල් දෙන්නේ ,ඇයි අපි කරන්නෙ රටට අත්‍යාවශ්‍ය සේවාවක් නෙමෙයි ද?…” ඔවුහු රටෙන් එසේ ප්‍රශ්න කළහ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

Next Post

ඉන්දියාව කාන්තාවන්ගෙන් වැඩ ගන්නා හැටි අගමැති මෝදි ලෝකයට කියයි

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.