බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිනමා ශාලා වැහිලා… ණය අයකරගන්න තබා අයිතිකරුවන්වත් හොයා ගන්න බෑ… කෝටි 14ක ණය ගැන ඇහුවම චිත්‍රපට සංස්ථාව විගණනයට කියයි!

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

චිත්‍රපට නිෂ්පාදනය හා  සිනමාශාලා නවිකරණය කිරීම සදහා  ලබාදි ඇති ණය හා සිනමා ශාලාවලින් ලැබිය යුතු  හිඟ ණය වශයෙන්  රුපියල්  දාහතරකෝටි, හැට හත් ලක්ෂ, තිස්තුන්  දහස්, තුන්සිය හැත්තෑ පහක මුදලක්(146,733,375)  ජාතික චිත්‍රපටි සංස්ථාවට අයවිමට ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

චිත්‍රපට නිෂ්පාදනය හා සිනමාශාලා නවිකරණය සඳහා  ලබදුන් ණය මුදලින්  රුපියල් අටකෝටි, තිස්පන් ලක්ෂ, දාහත් දහස් එකසිය තුනක මුදලක් (83,517,103)  2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වනවිට  ජාතික චිත්‍රපටි සංස්ථාව වෙත අයවිමට  ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ණය  මුදල් හා විධිමත්ව කාලිනව අයකරගැනිමට චිත්‍රපටි සංස්ථාව විසින් පියවරගෙන නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

සංස්ථාව වෙත  ලැබිය යුතු හිඟ මුදල් අයකරගැනිම සඳහා ණය කමිටුවක් පත්කොට තිබු අතර  2023 වර්ෂය තුළ කමිටු රැස්විම් කිසිවක් පවත්වා නොතිබුණි.

ජාතික චිත්‍රපටි සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  සිනමාශාලා වලින් දැනට ක්‍රියාත්මක වනුයේ  සිනමාශාලා 143ක් වැනි සංඛ්‍යාවක් බවය. 

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ඉතිරි සිනමා ශාලා වසා දමා ඇති අතර එම සිනමා ශාලාවල හිමිකරුවන් සොයා ගැනීමට නොහැකිවි ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. 

දැනට ක්‍රියාත්මක සිනමාශාලාවලින් සහ වසා දමා ඇති සිනමාශාලාවලින්  හිග මුදල් අයකරගැනිමට  කටයුතු කරමින්  සිටින බවද චිත්‍රපටි සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරලා තියෙන්නේ එල්.ටි.ටි.යෙන්ම තමයි… මුලතිව් සමූහ මිනී වළෙන් හමුවන ඇට සැකිලි දශක 2ට වඩා පැරණි බව විද්‍යාත්මක සාධක මත පර්යේෂකයෝ මුලතිව් අධිකරණයට දන්වති!

Next Post

ලෝකයේ ප්‍රථම පුද්ගලික චන්ද්‍ර යානය සඳ මතට…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.