බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරලා තියෙන්නේ එල්.ටි.ටි.යෙන්ම තමයි… මුලතිව් සමූහ මිනී වළෙන් හමුවන ඇට සැකිලි දශක 2ට වඩා පැරණි බව විද්‍යාත්මක සාධක මත පර්යේෂකයෝ මුලතිව් අධිකරණයට දන්වති!

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් හමු වී ඇති මිනිස් ඇටසැකිළි මීට වසර විස්සකට වඩා පැරැණි මිනිස් ඇටසැකිලි බව පුරාවිද්‍යා  නිලධාරීන් හා මුලතිව් රෝහලේ වෛද්‍යවරු   මුලතිව් අධිකරණය වෙත ඊයේ ( 22) දා  කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියහ.

කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩු විභාගය මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්   ඉදිරියේ පැවති අවස්ථවේදී එම නිලධාරීන් මෙතෙක් සිදු කළ පරීක්ෂණ විස්තර කරමින් අධිකරණයට මේ බව කියා සිටියහ.

සිදු කළ පරීක්ෂණවලට අනුව මෙම මිනිස් ඇටසැකිලි 1994 සිට 1996 දක්වා කාලයට අයත් බව ජෙයෂ්ඨ  මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ සඳහන් වන බවද  නීතිඥ වී.කේ.නිරංජන්  අධිකරණයට පැවසීය.

වෛද්‍යවරුන්ගේ වාර්තාවේ මිනිස් සිරුරුවල වයස, බර, ස්ත්‍රී පුරුෂභාවය  මරණයට හේතුව ආදී කරුණු සඳහන් කර නොමැති බවද නීතිඥවරයා පැවසීය.

කොකුතුඩුවායී සමූහ මිනී වළේ ඉදිරි කැණීම් කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය මුදල් නොමැතිකම නිසා දැනට වසා දමා තිබේ. එම සමූහ මිනි වළේ  කැණීම් යළි ආරම්හ කිරීමට නොහැකිව ඇති බවද නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියහ. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අනතුරුව මෙම නඩුවේ මීළග විභාග කිරීම මාර්තු මස 4 වෙනිදාට මහේස්ත්‍රාත්වරයා විසීන් කල් දමනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින් 18ක් අත් හිටවූ සිර දඬුවම් මත නිදහස්… බෝට්ටු පැදවූ දෙදෙනාට මාස 06 බැගින් සිර දඬුවම්!

Next Post

සිනමා ශාලා වැහිලා… ණය අයකරගන්න තබා අයිතිකරුවන්වත් හොයා ගන්න බෑ… කෝටි 14ක ණය ගැන ඇහුවම චිත්‍රපට සංස්ථාව විගණනයට කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.