බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අට්ටාලයක් කැඩීමේ වරදට පහර දීමේ වරදට සැක පිට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් සේම ගෙවල් ගිනි  තැබූ මිනී මැරූ ත්‍රස්තවාදීන් ද අත්අඩංගුවට ගෙන සාධාරණයක් ඉටු කළ යුතු බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පැවසුවේ  මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡායාරූප සොයමින් අත්අඩංගුවට ගන්නා බවය.  ඒ අත්අඩංගුවට ගැනීම්වලට සාපේක්ෂව මන්ත්‍රී නිවාස  විනාශය කළ පුද්ගලයින් අත්අඩංගුවට පත් නොවන බවට ඔහු චෝදනා කළේය. මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත්වනවා හා සමානවම  ඒ අපරාධකරුවන් ද අත්අඩංගුවට පත් විය යුතු බව ඔහු කීවේය.

තමන් ද කටඋත්තරයක් දුන් බව කී නාමල් රාජපක්ෂ කිසිසේත්ම සිදුවෙමින් ඇති පරීක්ෂණවලට බාධා ඇති නොකරන බව පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

සී.අයි.ඩී කටඋත්තර  ගන්න කියලා කියපු හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම කටඋත්තර දීලා තියනවා. භාර වෙන්න කියපු හැම කෙනෙක්ම පොලිසියට භාර වෙලා තියනවා.

අපිට නීතිය කඩන්න කිසිම චේතනාවක් නෑ.  නීතියෙන් හැංගෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.  සාධාරණව මේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙනවා.  මා ඇතුළු හැම කෙනෙක්ම අපට එන්න කියපු අදාල වෙලාවට ගිහින්  කටඋත්තර දීලා මේ පරීක්ෂණ කටයුතුවලට සාධාරණයක් කරලා තියනවා.

අපේ කටඋත්තර සටහන් කරගන්නවා හා සමානවම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා  හා සමානවම  ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රීවරුන්ගේ පින්තූර බලා අත්අඩංගුවට ගන්නවා හා සමානවම අනෙක් පාර්ශවයෙනුත් ගෙවල් ගිනි තියපු,  අට්ටාලයක් කැඩුවා කියලා අත්අඩංගුවට ගත්ත මන්ත්‍රීවරු ඉන්නවා. පහර දීමක් කළා කියලා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු ඉන්නවා.සැක පිට.  එහෙමනම් ගෙවල් ගිනි තියපු මිනී මරපු, ත්‍රස්තවාදීන් විදිහට හැසිරුණ අයත් අත්අඩංගුවට ගන්න කියලා මං කියන්නෙ.

මේ කිසිම වගකීමකින් කියනවා. අපි පරීක්ෂණ කටයුතුවලට  මුහුණ දෙනවා වගේම  ඊට සහයෝගය දක්වනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

Next Post

රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.