බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාම්ප්‍රදායික රෙදි විවීමට නව යන්ත්‍ර යෙදීමට ඉන්දියාවේ අවධානය!

by Lanka Sara Editor
මැයි 15, 2023 - Updated on ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කාන්තා සම්පත් සංවර්ධන හා උද්‍යාන විද්‍යාව පිළිබඳ අමාත්‍ය සල්හුටුනුඕ කෘෘසේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මහා පරිමාණ නිෂ්පාදනය සඳහා සාම්ප්‍රදායික රෙදි විවීම නැවත පණ ගැන්වීමේ වැදගත්කම අවධාරණය කරයි.

ඇය මේබ අවධාරණය කරනු ලැබුවේ ඉකුත්දා පැවති විශේෂ විශේෂ වැඩසටනහනට එක් වූ අවස්ථාවේදීය. එහිදී ඇය විසින් මල් වගාම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ අතර , බටහිර අංගමි ප්‍රදේශවල කාන්තා ගොවීන්ට සහ මල් වගා කරන්නන්ට ව්‍යාපාර කිරීමට හැකි වන පරිදි සුබ්සා හි අධිවේගී මාර්ගය ඔස්සේ අලෙවිකරණ මඩු ඉදිකිරීමට සැලසුම් කිහිපයක් සකස් කර ඇති බව රැස්ව සිටි ජනතාව දන්වා සිටියාය.
උනන්දුවක් දක්වන අය සඳහා මල් බීජ සහ එළවළු ඕනෑතර්ම පවතින බව ද ඇය දැනුම් දුන්නාය. කාන්තා සම්පත් සංවර්ධන හා උද්‍යාන විද්‍යාවේ අරමුණු පිළිබඳව ද ඇය අවධාරණය කළ අතර, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු වන්නේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරමින් ස්වයංපෝෂිතව සිටීමට උපකාර කිරීම බව ද ඇය පැවසුවාය.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරිය මත ජයග්‍රහනය තහවුරු කරගැනීමට ජනාතව ලබා දුන් සහයද අගය කළ අතර තමන් ඉදිරියේදී ජනතාවට අඛණ්ඩව සේවය කිරීමට කැපවන බවට සඳහන් කළාය.

එහිදී අමාත්‍යවරිය විසින් ඉන්දීය කාන්තාවන් සවිබල ගැනීමත් ඔවුන්ගේ දායකත්වය ශ්‍රම බලකාය ඉතා අවශ්‍ය බවද පෙන්වා දුන්නයා. එහිදී ඇය ඊට අවශ්‍ය නායක්තවය ලබාදීමට සූදානම් බවත් මේවන විටත් ඊට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවද සඳහන් කළාය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share69Tweet43
Previous Post

ගෑනු බිව්වම වෙන දේ වෛද්‍ය විද්‍යාත්මකව දැනගන්න…

Next Post

බටහිර තාරකා විද්‍යාඥයෝ විශ්වයේ දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කරති…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.