බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑනු බිව්වම වෙන දේ වෛද්‍ය විද්‍යාත්මකව දැනගන්න…

by editor
මැයි 14, 2023 - Updated on මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පිරිමි හා ගැහැණු ශරීර තුළ මද්‍යසාර ක්‍රියාත්මක වන ආකාරය වෙනස් බවත් පිරිමි ශරීරයකට මද්‍යසාර ඇතුළු වූ විට ක්‍රියාත්මක වෙනවාට වඩා ගැහැණු ශරීරයකට මද්‍යසාර ඇතුළු වූ විට ක්‍රියාත්මක වන ආකාරයට  ජීව විද්‍යාත්මක හේතු තුනක් තිබෙන බවත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක   ‘ඉරිදා ලංකාදීපය’ට අදහස් දක්වමින් පවසා තිබේ.

  • පළමු කාරණය වන්නේ පිරිමි කෙනෙකුට වඩා     අඩු ප්‍රමාණයකින් කාන්තා සිරුරට මධ්‍යසාර උරා ගැනීමය.
  • දෙවනුව, මධ්‍යසාර කාන්තා සිරුරට ඉතා ඉක්මණින් උරා ගැනීමය.
  • තෙවනුව කාන්තා ශරීරය තුළ මධ්‍යසාර බිඳ හෙලීම සිදු වන්නේ ඉතා අඩු වේගයකින් වීමය.

මේ හේතුන් නිසා කාන්තා සිරුරේ මධ්‍යසාර වැඩි වේලාවක් රැඳී පවතින අතර කාන්තා ශරීරයේ එන්සයිම නිපදවීමක් සිදු නොවන නිසා ඇල්කොහොල් ශරීරය තුළ තනුක වීම සිදු වන්නේ ඉතාමත් සෙමිනි.

කාන්තා සිරුරේ තිබෙන ජල ප්‍රමාණය පිරිමි සිරුරට වඩා අඩු වීම හේතුවෙන් මධ්‍යසාර අක්‍රීය කරන එන්සයිම ක්‍රියා කරන්නේ ද ඉතා සෙමිනි.

“මේ වෙනකොට ගෑනු ළමයෙක් බියර් එකක්, වයින් එක්ක බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා මතයක් සමාජයේ හැදිලා තියෙනවා.. මේක වැරදියි.. මේ හැම මද්‍යසාරයකම ඇල්කොහොල් තියෙනවා.. කවර වර්ගයක මත්පැන් වුණත් එහි බලපෑම සිද්ද වෙන්නේ ගන්න ප්‍රමාණය අනුව..

අරක්කු වීදුරුවකින් සිදු වෙන බලපෑම වයින් වීදුරුවෙනුත් වෙන්න පුළුවන්.. වයිට් වයින්වලට වඩා රෙඩ් වයින්වලින් කාන්තා සිරුරට එල්ල වන බලපෑම වැඩියි . කොක්ටේල් සාද අද දසමාජටවෙය් දුලබයි . මෙම කොක්ටේල්වල මත්පැන් වර්ග කීපයක් මිශ්‍ර කරන නිසා එය භාවිතයේදී මද්‍යසාර සාන්ද්‍රණය පිළිබඳව හරි අදහසක් නැතිවෙනන්පුළුවන්. මේ නිසා ඉතා අවබෝධයෙන් මේවා පාලනය කළ යුතුයි. ”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වෛද්‍යවරයා අදහස් පළ කරමින් පවසා ඇත.

මත්පැන් පානය හේතුවෙන් කාන්තා මිනිස් මොළයේ යටපත් වී තිබෙන නොදියුණු පූර්ජෛවජ ලක්ෂණ ඉස්මතු වීමට පටන් ගන්නවා.මේ නිසා තමයි මත් පැන් පානය කළ අය පරුෂ වචන කියන්නේ අඳුම් නැතිව යන්නේ. කළහකාරීව වැඩ කරන්නේ. මේ තත්වය ක්නාත්වාන් කෙරෙන් ප්‍රමුඛව දකින්නට පුළුවන්. වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව කාන්තාවකට ශරීරගත වන මද්‍යසාර ප්‍රමාණය අනුව කලහකාරී ලිංගික හැසිරීම්, ප්‍රචණ්ඩත්වය, සමාජ වීරෝධී හැසිරීම්, අසභ්‍ය වචනයෙන් බැණවැදිම, හදිසි තීරණ ගැනීම, අසාමාන්‍ය හැසිරීම්, නිරුවත්ව සිටීම පෙළඹීම වැනි දේ සිදු විය හැකි බව ද වෛද්‍ය වරුණ ගුණතිලක  වැඩිදුරටත් පවසා ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

තත්වයෙන් බාල මාරක නිර්වින්ද එන්නත් ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කරයි….

Next Post

සාම්ප්‍රදායික රෙදි විවීමට නව යන්ත්‍ර යෙදීමට ඉන්දියාවේ අවධානය!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.