අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාගල සමග සාකච්ඡාවෙන් පසු ග්‍රාම නිලධාරීන් පූර්ණ වැඩ වර්ජනය අත් හිටුවයි… අකුරට වැඩ කිරීම දිගටම!

by editor
ජූලි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –     

  • සේවා ව්‍යස්ථාව ගැසට් කළහොත් එදින සිට දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරීන් රජයට අනතුරු අඟවයි!                                           

ග්‍රාම නිලධාරීන්ගේ සංගම් සමඟ සාකච්ඡා නොකර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රමුඛ කණ්ඩායමක් මගින්  සකස් කළ සේවා ව්‍යවස්ථාව ගැසට් කළහොත් ඒ මොහොතේ සිට ග්‍රාම නිලධාරීන් සියලුම රාජකාරි කටයුතුවලින් ඉවත් වන බව ඒකාබද්ධ පෙරමුණේ  ලේකම් ජගත් චන්ද්‍රලාල්   පවසා සිටියි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමඟ අද (3)  සාකච්ඡා කර අවසන් තිරණයක් ලබන සිකුරාදාට කලින් දෙන බව ජනාධිති උපදේශක සාගල රත්නායක   ප්‍රකාශ කිරිමත් සමග ආරම්බ කිරීමට තීරණය කර තිබු අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව නතර කර ක්‍රියාත්මක කළ  අකුරුට වැඩ කිරීමෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඒ පරිදිම ඉදිරියට ගෙන යාමට තීරණය කළ බව ලේකම්වරයා  පැවසුවේය. 

ග්‍රාම නිලධාරීන් වසම් 14022ක් දිවයින පුරා පිහිටා ඇති බැවින් ග්‍රාම නිලධාරින් වැඩ වර්ජනය නිරත වුවහොත්  මෙම වසම් හී පදිංචි කිසිම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය රාජකාරි සේවාවන් ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වන බවද ජගත් චන්ද්‍රලාල්  කීවේය.

අපොස සාපෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ හැඳුනුම්පත් සකස් කර ගැනීම සඳහා එම දරුවන්ගේ පදිංචිය තහවුරු කිරීමේ වගකිම පැවරී ඇත්තේ ග්‍රාම නිලධාරීන්ට  බැවින් අඛණ්ඩ වැඩ වර්ජනයකට ග්‍රාම නිලධාරීන් යොමු වුවහොත් එම දරුවන්ට හැදුනුම්පත ලබා ගැනීමට ද නොහැකි වන බව හෙතෙම පෙන්වාදේ.

මෙවැනි මානූෂීය කටයුතු සලකා බලා ග්‍රාම නිලධාරීන්  රාජකාරීවලින් මුළුමනින්ම ඉවත් නොවී  අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයන් ගැනීමට හේතු වූ බවද ලේකම්වරයා පවසා  සිටියි. 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩක ඒජන්තයින්  LPL සූදුවක් කර කොමිස් ගහන්න අරන්… කිසිම ක්‍රීඩක ඒජන්තයෙකුට කණ්ඩායමක් තුළට ඇතුළුවීම තහනම් කරයි!

Next Post

මළගමක් වූ ඩෙවොන් 05 යාත්‍රාව ධීවර මළ සිරුරු 04ත් සමග තංගල්ල වරායට පැමිණෙයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.