බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්විස් බැංකුවේ කළුසල්ලි හැංගූ ඉන්දීයාවේ තුන්වැනි ලැයිස්තුවත් එළියට දමයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ස්විස් බැංකුවේ රහසිගතව සඟවා තිබෙන ඉන්දියානු ජාතිකයින්ගේ තුන්වන ගිණුම් තොරතුරු ලැයිස්තුව ඉන්දීය බලධාරීන්ට ලබා දීමට ස්විස් රජය පසුගියදා පියවර ගෙන තිබේ.

මෙය සිදු කෙරුණේ ස්විස්ටර්ලන්තය විසින් රටවල් 96 ක් සමඟ දළ වශයෙන් විදේශිකයන්ගේ බැංකු ගිණුම් මිලියන 33 ක තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක කොටසක් ලෙස ය. තවත් එවැනි තොරතුරු ලැයිස්තුවක් ඉන්දියාවට ලබන වසරේදී ලබාදීමට නියමිතය.

නිලධාරීන් තොරතුරු හෙළිදරව් කළේ ප්‍රධාන වශයෙන්ම අග්නිදිග ආසියානු රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල් කිහිපයකම පදිංචි වී සිටින්නන් ඇතුළු ව්‍යාපාරිකයින්ගේ ස්විස් ගිණුම් තොරතුරු මෙලෙස හුවමාරු කෙරේ.

බදු නොගෙවා රහසිගතව සිය වත්කම් සඟවා තැබිය හැකි ලෝකයේ වඩාත්ම පුද්ගලික බැංකු පද්ධතියක් ලෙස ස්විස් බැංකුව ප්‍රසිද්ධය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගවේෂණාතත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය විසින් පැන්ඩෝරා අනාවරණයට පෙර 2007 වසර වනවිට ස්විස් බැංකුවේ රහසිගතව වත්කම් සඟවා තිබූ ධන්වතුන්ගේ තොරතුරු ස්විස් ලීක්ස් නමින් හෙළිකර තිබුණි. රටවල් 203ක ධනවතුන්ගේ වත්කම් ඩොලර් බිලියන 100කට වඩා වටිනාකමැති ගිණුම් 106000ක තොරතුරු ඔවුන් සතු විය. මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව රටවල් ගණනාවක් එම තොරතුරු පිළිබඳ ස්විස් රජයෙන් ඉල්ලා සිටි අතර මුල්‍ය රහසිගතභාවය පිළිබඳ මෙතෙක් පැවති කරුණු අහෝසි වන පනතක් එරට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමත් සමග ස්විස් රජය විසින් නිල වශයෙන් ඉල්ලීම් කරන රටවල රජයන් සඳහා පමණක් මෙලෙස ඒ ඒ රටවල පදිංචිිකරුවන්ගේ බැංකු තොරතුරු හෙළිකරනු ලබයි.

ස්විස් ලීක්ස් මගින් සවිස්තර වාර්තාවක් එමගින් හෙළිකර නැතත් ශ්‍රී ලංකාවේ ධනවතුන් 92නෙකුගේ එවැනි බැංකු ගිණුම් 129ක් පිළිබඳ අනාවරණය කරගෙන තිබුණි. ඔවුන්ගේසැඟවූ වත්කම්වල වටිනාකම ඒ වනවිට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 58.3ක් බවට ICIJ අනාවරණය කර තිබේ. ඔවුුන් හෙළිකරගත් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ස්විස් බැංකුවේ වත්කම් හැංගූ රටවල වත්කම් ප්‍රමාණය අතින් 112 වැනි තැනට ශ්‍රේණිගත කර තිබුණි. මෙම වටිනාකම් සඳහන් කර තිබුණේ ඔවුන් අනාවරණය කරගත් සීමිත කාලයක් තුළ පැවති බැංකු ගිණුම්වල වත්කම් පමණි. එක් සේවාදායකයකු විසින් ස්විස් බැංකුවේ රඳවා තිබූ වත්කම් වල වැඩිම වටිනාකම වූයේ ඩොලර් මිලියන 10කි. ‍මේ 2007 වනවිට හෙළිකරගත් තිබූ තොරතුරු පමණි.

ඉන්දියාවට ලැබුණු ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු දත්ත (ඒඊඕඅයි) දත්ත මඟින් ස්විස්ටර්ලන්තයේ ඇති ඕනෑම තැන්පතු හා ස්ථාන මාරුවීම් මෙන්ම ආයෝඡන තුළින් උපයන ලද මුදල් ඇතුළු සම්පූර්ණ ආදායම ඇතුළත් වන බැවින්, ගණන් නොගත් වත්කම් ඇති අයට එරෙහිව දැඩි නඩු පැවරීමක් සිදු කිරීමට මෙම තොරතුරු ලබාගන්නා රටවලට හැකියාව ඇත.

බදු ගෙවන්නන් බදු ගෙවීමේදී තම මූල්‍ය ගිණුම් නිසි පරිදි නියෝජනය කර තිබේද යන්න තක්සේරු කිරීම සඳහා සන්නිවේදන තොරතුරු බදු බලධාරීන් විසින් භාවිතා කරනු ඇත. නම, ලිපිනය, පදිංචි රට සහ බදු හැඳුනුම්පත් අංකය වැනි හඳුනා ගැනීම, ගිණුම සහ මූල්‍ය තොරතුරු මෙන්ම වාර්තාකරණ මූල්‍ය ආයතනය, ගිණුම් ශේෂය සහ ප්‍රාග්ධන ආදායම පිළිබඳ තොරතුරු ද මාරු කළ විස්තර අතර වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුගදනවි ගැන ජනපති ප්‍රතිචාරය පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡාවක….

Next Post

ෆේස්බුක් එකෙන් කතුන්ගෙන් ‍සල්ලි ගැරූ විදේශිකයා අත්අඩංගුවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.