බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් තොග කොල්ල කන ගැහැණියකගේ කොල්ල කල්ලියක් යක්කල පොලිසියට කොටු

by editor
ජූනි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු-

දිවයිනේ විවිධ ප්‍රදේශවට ගොස් සහල් කොල්ලකෑමේ ජාවාරමක නිරත වී සිටි බව කියන කාන්තාවක් ඇතුලු පරිසක් යක්කල නගරයේ දී සහල් ලොරියක් සොරාගෙන ගොස් සිටියදී පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියට හැකි වී තිබේ.

පොලිසිය පවසන අන්දමට මෙම කාන්තාව සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට සහල් ව්‍යාපාරිකයන් රවටා සහල් කොල්ලකෑම් සිදු කර ඇත. පසුගිය දා මේ අකාරයට එම කාන්තාව වාරියපොල ප්‍රදේශයේ සහල් තොග වෙළඳසැලකින් සහල් තොගයක් ඇනවුම් කර තිබේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 12ක් බව කියැවේ.

පසුව මෙම කාන්තාව ඇතුලු ඇයගේ අනෙක් උදවුකරුවන් පිරිස හා එක්ව මෙම සහල් තොගය යක්කල නගරය දක්වා රැගෙනවිත් ඇත. පසුව සහල් තොගය පානදුර ප්‍රදේශයට රැගෙන යා යුතු බව පවසමින් යක්කල නගරයේ දී සහල් ගෙනා ලොරියෙන් වෙනතක් ලොරියකට සහල් මාරු කර ඇත.

පසුව සහල් තොගය රැගෙන පැමිණි ව්‍යාපාරිකයාට කතා කර ඇති මෙම සැකකාර කාන්තාව සහල්වලට මුදල් ලබා දීම සඳහා යක්කල නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක් වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
ව්‍යාපාරිකයා බැංකුව වෙත පැමිණ ඇය එන තුරු බලා සිටිනා අතර සැකකාර කාන්තාව සහල් තොගය ද රැගෙන පලා ගොස් ඇති බව යක්කල පොලිසිය පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර සහල් රැගෙන පැමිණි ව්‍යාපාරිකයාගේ ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකුට සැකකාර කාන්තාව සහල් පැටවු ලොරියේ අංකය මතක තිබීම නිසා ඒ පිළිබඳව යක්කල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව වහාම ක්‍රියාත්මක වූ යක්කල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සොරගෙන යමින් තිබූ සහල්වලින් කොටසක් සහ ලොරි රථය ද සැකකාරිය හා පුද්ගලයන් දෙදෙනෙකු ද පානදුර දී අත්අංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව ඇතුලු සහල් ලොරිය අත්අඩංගුවට පත්වන මොහොත වනවිටත් එම සහල් තොගයෙන් කොටසක්, එනම් සහල් කිලෝ 11800ක් පිලියන්ද, පානදුර, මීගොඩ වැනි ප්‍රදේශවල වෙළෙඳසල්වලට විකුණා තිබී ඇත.
එම සහල් තොග ද පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකාරිය මෙම සහල් කොල්ලකෑමේ ජාවාරම සෑහෙන කලක සිට කරගෙන ගොස් ඇති බව යක්කල පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුර ගැලූ ප්‍රදේශවලට යළිත් තද වැසි… දිස්ත්‍රික්ක තුනකට නායෙ යෑම් අවදානම නිකුත් වේ…

Next Post

කොවිඩ මරණ 62යි.. ඊයේත් කොවිඩ් මරණ වාර්තා කර නෑ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.