බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික සමුළුවට නොපැමිණි ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සංවිධානයෙන් ඉවත් විය යුතුයි –  පොන්නම්බලම්…

by editor
මාර්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරයා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ  ටෙලෝ   සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු බව  දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රන් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඊයේ ( 27 ) පැවසීය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දෙමළ ජාතික  සන්ධානයේ ප්‍රතිපත්ති මත ජනාධිපතිවරයා හමු වීමට ටෙලෝ සංවිධානයට නොහැකි නම්  ටෙලෝ සංවිධානය අනිවාර්යෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරත්වයෙන් ඉවත් විය යුතු බවය.

ටෙලෝ සංවිධානය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමට සූදානමින් සිටියත් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ඉන් එහා බලය පැවරෙන වෙනත් පාලන ක්‍රමයක් නම්  දෙමළ ප්‍රශ්නය විසදීමට ඒ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවල පරස්පරයක් ඇති බැවින් ටෙලෝ සංවිධානයට මේ අවස්ථාවේදී ගත හැකි හොදම විකල්ප ක්‍රියා මාර්ගය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරත්වයෙන් ඉවත් වී වෙනත් මගක් බලා ගැනීම බවද පොන්නම්බලම් මන්ත්‍රීවරයා සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරායා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද නමුත් ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට එම සාකච්ඡාවේදී ගත් තීන්දුවක් නොමැති නිසා ජනාධිපතිවරයා විසින් කැඳවූ  සර්ව පාක්ෂික සමලුවට ටෙලෝ සංවිධානය සහභාගී නොවීමෙන් අයත් වූ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රබල ආගමික නායකයින් දෙපළක ආශිර්වාදයත් ඇතිව විපක්ෂය ආණ්ඩුවේ බහුතරය නැති කිරීමේ වැඩ පිළිවෙළක…

Next Post

සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයාට එල්ල කළ මැර ප්‍රහාරයට ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ විරෝධය…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.