අද (22) විවෘත වීමට තිබූ ලංකාවේ සියලුම සරසවි සෞඛ්‍යය අංශවල නිර්දේශ ප්‍රකාරව තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ අනුව සියලුම සරසවි ලබන මස 04 වන දින විවෘත කිරීමට දැනට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා කීවේය.







