බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමූහ මිනී වළේ කැණීම් ගැන සෑහීමකට පත් වන්නේ නෑ… සුමන්තිරන් කියයි!

by editor
ජූලි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වූ    සමූහ මිනී වලේ කැණීම්   කටයුතු සිදුවන ආකාරය  සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවත් එම ස්ථානයේ කැණීම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව සිදු නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

කෑණීම් කෙරෙමින් ඇති අයුරු…

මෙම ස්ථානයෙන් හමුවන්නේ යුද  සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ශරීර කොටස් විය හැකි බවට තමන් අනුමාන කරන්නේ යැයි මන්ත්‍රීවරයා කීවේ  කැණීම් කටයුතු බලා ගැනීමට මන්ත්‍රීවරයා ඊයේ (06) එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී ය.

මේ වනවිට කැණීම් කටයුතුවල දී මතුවී ඇති ප්‍රධානම සාධක අනුව මෙම ස්ථානයේ ඇත්තේ කොටි සමූහ මිනීවලක් බව තහවරු වෙමින් පැවති බව පර්යේෂණ අංශ පෙන්වා දී තිබිණි.   ඒ සැකය වඩාත් තහවුරු වන්නේ  ඊයේ (06) එහි තිබී තවත් අස්ථි කොටස් කීපයක් ඇතුළු උපකරණ හමුවීමෙන් අනතුරුවය.

ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයින් පිරිසක් විසින් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට ජුනි 29 වැනිදා අදාළ ස්ථානයේ දී අස්ථි කොටස් හමුවී තිබුණි.

හමු වූ අස්ථි කොටස්…

එම ස්ථානයෙන්  කොටි සෙබළියන්ගේ බවට සැක කෙරෙන ඇදුම් ආයුධ හා අට සැකිලි කොටස් කීපයක් හමු වීමෙන් පසුව කෝකිලායී පොලිසිය ඒ පිළිබදව මුලතිව් අධිකරණය  දැනුම්වත් කර මුලතිව් අධිකරණයෙන්  එම ස්ථානයේ  කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා නියෝගයක් ලබා ගත්තේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා   කැණීම් කටයුතු ආරම්භ වූ ස්ථානය නිරීක්ෂණය කිරීමටද පැමිණ සිටියේය.

කොටි නිල ඇඳුම් කැබලි හමුවී ඇති අයුරු…

ඊට අමතරව පොලිස් නිලධාරීන්,පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක්  කැණීම් කටයුතු ආරම්භ කෙරෙන විට එම ස්ථානයට පැමිණ සිටියහ. විවිධ දේශපාලන කණ්ඩායම් ද දැන් ඒ ස්ථානයට පැමිණෙමින් ඇත.

හමුවන මිනිස් ඇට සැකිලිවල ස්වභාවය මත කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වී ඇත්තේ කොටි සාමාජිකයින්ගේ සමුහ මිනී වළක් බවට සැක පහල වී තිබිණි.

කෙසේ වෙතත් එම ස්ථානයේ කැණීම් කටයුතු  තව දුරටත් සිදු වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් හමුදාවේ 11ක් දළදා මාළිගාවට තනි රකිද්දී තවත් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කරලා…

Next Post

දයාසිරිගේ පුතා බම්බලපිටියේ දී කොල්ල කෑ රොක්සි වත්තේ රංජි අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.