සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒජන්සි කරුවෝ මගහරිති… ග්‍රේ ෆාම් නෞකාවේ සිරවුුණු 180 අනාථයි…

by editor
ජූනි 8, 2020
in පුවත්
ග්‍රේ ෆාම් යාත්‍රාව....

ග්‍රේ ෆාම් යාත්‍රාව....

Share on FacebookShare on Twitter

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස තමන්ව ඉන්දියානු සමාගමකට භාරදුන් ඒජන්සි කරුවන් මේ වනවිට  තමන්ව මගහරිමින් සිටින බව අරාබි මුහුදේ ග්‍රේ ෆාම්  නෞකාවේ  සිරවී සිටින ශ්‍රී ලාංකිකයෝ අද (08) අලුයම ලංකාසරට පැවසූහ.

සමුද්‍ර ආරක්ෂකයන්  ලෙස සිටින  තම කණ්ඩායමේ ශ්‍රී ලාංකිකයන් හැට හතර දෙනා මෙරට විවිධ ඒජන්සි මගින් සමුද්‍ර ආරක්ෂක සේවයට බැඳුන බවත්, තමන් මුහුණ පා සිටින තත්වයෙන් මුදවා ගෙන ලංකාවට නැවත පැමිණීමට උදව් කරන ලෙස අදාල ඒජන්සිවලින් කීප වරක් ඉල්ලා සිටිය ද   ඒජන්සි කරුවන් මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවත් මේ පිරිස අතර සිටින   ශ්‍රී ලාංකිකයන් ගෙන් කෙනෙක් වූ කැලුම් දිසානායක අප අමතමින්  පැවසීය.

නෞකාවේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරට ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයවලුන් බවත්,තමන් සමුද්‍ර ආරක්ෂකයන් ලෙස සේවයට බැඳී ජාත්‍යාන්තර වෙළෙඳ නැව්වලට ආරක්ෂාව සැපයීමේ කටයුත්තේ නිරතවන බවත්, මාස 04ක පමණ සිට අරාබි මුහුදේ එක තැනක නැව නරත කරගෙන සිටියත් ගොඩබිමකට යෑමටහෝ වෙනත් පහසුකමක් ලබා ගැනීමට කිසිම  අවස්ථාවක් නොදෙන බවත්, එසේම තමන්ට  වැටුප් ගෙවීම්   සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

තමන් මේ තත්වයෙන් මුදවාගන්නා ලෙස ලාංකික පුරවැසියන් සේ ගරු ජනාධිපතිතුමා ඇතුළු වගකිවය යුත්තන්ට ලිඛිතව දන්වා ඇතත් ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා ආකාරය නොපෙනෙන බවත් ඔහු අවසන් වශයෙන් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම හුදකලා කළ කණ්ඩායමේ ශ්‍රි ලාංකිකයන් 64ක් සහ වෙනත් රටවල 115ක පිරිසක් වෙති.  මේ වනවිටත් ඔවුහු දුක්ඛිත ජීවිතයක් ගත කරමින් මරණය සමග පොර බදමින් හිඳිති.

Tags: නවතම
Share75Tweet43
Previous Post

හිජාබයට සැඟවූ වරලස මුදා හරින්නට ගොස් උපන් රටේ අපරාධකාරියක් වූ මාසියා…

Next Post

ඇලවෙන  ගොඩනැගිල්ලේ අර්බුද කෙළින් කරන්න ජනපති මැදිහත් වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.