සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමාගම්වලට බදු සහන දී කොවිඩ් අස්සේ සීනිවලට ඩොලර් දිය කළ හැටි මහ බැංකුව කියයි..

මේ වසරේ ජූනිවල පමණක් රස කැවිලි සහ සිනි ගෙන්වන්න ඇමරිකානු ඩොලර් මිලියන  23.8ක් වැය කරලා... සීයට 84.4 ක වැඩි වීමක්..

by editor
අගෝස්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙම වර්ෂයේ ජුනි මාසයේ  සීනි හා රසකැවිලි ආනයනය කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන  23.8ක් වැයවි  ඇති අතර එය ඉකුත් වර්ෂයේ (2020) ජුනි මාසයට  සාපේක්ෂව    සියයට  84.4කින් වැඩිවිමක්   බැව්  ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.

2020 වර්ෂයේ ජුනි මාසයේ  සීනි හා රසකැවිලි ආනයනය කිරිම සදහා ඩොලර්මිලියන 12.9ක් වැයවි ඇත. එමෙන්ම  2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට  ජුනි මාසය  දක්වා  සීනි හා රසකැවිලි ආනයනය කිරිම සඳහා  ඇමරිකානු ඩොලර් මිලියන 116.4ක් වැයවි ඇත. 

මෙම වර්ෂයේ (2021) එම කාර්තුව තුල සීනි හා රසකැවිලි ගෙන්විම සදහා වැයවි ඇතිමුදල ඩොලර්මිලියන 206.7කි. ඉකුත්  වර්ෂයේ මෙකි කාර්තුවට සාපෙක්ෂව මෙම වර්ෂයේ (2021) මෙම කාර්තුව තුල සීනි ආනනය කිරිම සදහා වැයවි ඇති ඩොලර් මිලියන සංඛ්‍යාව  සියයට 77.6කින් වැඩි වි ඇති බවද ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.

2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ  සීනි ආනයනය සදහා වු විශේෂිත වෙළද භාණ්ඩ බද්ද අඩු කෙරිණි. ඉන්පසු 2020 වර්ෂයේ   සීනි ආනයනය  මෙට්‍රික්ටොන් 682,553 ක් දක්වා සියයට 22.7කින් වැඩිවිය. එහෙත් මෙකි බදු සහනය නම් පාරිභෝගිකයින්ට  නොලැබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ විතරක් නොව 2020 වර්ෂයේ මහබැංකු වාර්තාවට අනුව  රටේ සමස්ත සීනි ඉල්ලුමෙන්  දේශිය සීනි නිෂ්පාදනය සියයට 9ක් විය. මේ  අනුව පැහැදිලිවන්නේ මෙරට පාරිභෝගිකයින්ගේ  සීනි අවශ්‍යතාවයෙන් සියයට 91ක් විදේශිය රටවලින් ආනයනය කිරිමට සිදුවි ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරුවට පොළොන්නරුවේ හිමිවරු එරෙහි වෙති…

Next Post

මන්ත්‍රී වැටුප ලක්ෂ 300 බැංකු ණයට… ජීවත් වෙන්නෙ බිරියගෙ මුදලින්… එස්.බී.ගේ කොවිඩ් අඳෝනාව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.