අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී වැටුප ලක්ෂ 300 බැංකු ණයට… ජීවත් වෙන්නෙ බිරියගෙ මුදලින්… එස්.බී.ගේ කොවිඩ් අඳෝනාව!

කොවිඩ් කියන සුළු ලෙඩේට අරමුදල් හදන්න දෙන්න වැටුප ඉතිරි නෑ... ගොවිතැනින් දිවි ගෙවන බව කියන එස්.බී කියයි..

by editor
අගෝස්තු 27, 2021
in පුවත්
SB
Share on FacebookShare on Twitter

තමන්ද බැංකුවලට ලක්ෂ 300ක් ණය වී ඇති බැවින් පාර්ලිමේන්තු වැටුප සම්පූර්ණයෙන් බැංකුවලට ණය ගෙවීමට වැය වන නිසා බිරිඳගේ වැටුපෙන් ජීවත් වන්නට සිදුව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දසානායක  පවසයි.

මේ නිසා තමන්ටද කොවිඩ් අරමුදලට බැර කිරීමට වැටුපෙන් මුදලක් ඉතිරි නොවන නමුත් කොහෙන් හෝ මුදල් ටිකක් සොයා දිය යුතුව ඇති බවත් අද පැවසුවේ නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන් කටයුතු බවද සඳහන් කළ එස්.බී දිසානායක තමන්ටද මේ දිනවල අමාරුවෙන් ජීවත් වන බවද ඔහු සඳහන් කළේය.

එස්.බී දිසානායක මහතා මාද්‍ය හමුවේදී කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය ලෙස මරණ බයක් ඇති නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා

“ ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් මිය යන්නේ සියයට 1.9ක් විතර. ඔවුන් අතරින්ද සියයට 91ක්ම කිසිදු එන්නතක් ලබා නොගත් අය බවට වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබෙනවා. ලෝකයේ මරණ සැලකීමේදීත් පිළිකා, හෘදයාබාධ සහ දියවැඩියාව නිසා සිදුවන මරණ කොවාඩ් මරණවලට වඩා වැඩියි.

ලෝක සංඛ්‍යාලේඛණ අනුව පැහැදිළියි කොවිඩ් හැදෙන සියයට 81ක් කිසිදු රෝග ලක්ෂණයක් නැතිව හොඳ වෙනවා. පී.සී.ආර් කළොත් සියයට 40ක් විතර පොසිටිව්. සියයට 14ක් සුළු රෝග ලක්ෂණ. පොඩි හිසරදයක් කැස්සක්. සියයට 3ක් හොඳ වෙලා ගෙදර යනවා. ලංකා ඉතිහාසයේ භයානකම අවස්ථාවට පැමිණ තිබෙනවා. අද තත්ත්වයට ගලපලා බැලුවොත් අද දවස වනවිට අපේ රටේ සියයට 1.9ක් මරණයට පත්වෙනවා.

මේ වගේ වසංගත දිහා බැලුවොත් ඒ වසංගත වල තත්ත්වය කොවිඩ්වලට වඩා ඉතා භයානකයි. මගේ ළඟ ලේඛනයක් තිබෙනවා ලෝක සෞක්‍ය සංවිධානය රොයිටර් සහ එන්.පීආර් පුවත් සේවය සකස් ඛල වාර්තාවකට අනුව කොවිඩ් වලට වඩා ලොක්යේ පිළිකා , හෘදයාබාද සහ දියවැඩියාව නිසා මිය යනවා.

මේ රෝගයෙන් අපට වැළකෙන්න කුම කිබෙනවා. ඒ වගේම එන්නත්කරණය දැන් වේගවත්ව සිදු කරනවා. එන්නත් නිසි ආකාරයෙන් ලබා ගත හොත් මේ මරණ ප්‍රතිශතය සියයට දශම 4කට අඩුවෙනව කියල වෛද්‍යවරුන් කියනවා. ඒ නිසා එන්නත හරියට ලබා ගත යුතුයි.

ඒ නිසා අනවශ්‍ය ලෙස මරණ බය ඇති කරන්න එපා. මැරෙනවා කියල හිතුවොත් මැරෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාගම්වලට බදු සහන දී කොවිඩ් අස්සේ සීනිවලට ඩොලර් දිය කළ හැටි මහ බැංකුව කියයි..

Next Post

මිනිස්සු වෙනුවෙන් තලිබාන්ලා සමග එක් විය යුතුයි… ඇෆ්ගන් තානාපති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.