බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සණස මූලිකව ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “වැය අඩු කරමු – අය වැඩි කරමු” නමින් ඇරැඹේ

by Lankasara News
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ජාතික වැඩසටහනක් අරඹා තිබේ. වැය අඩු කරමු – අය වැඩි කරමු යන තේමාව යටතේ ඇරඹුණු මෙම වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමේ සමාරම්භක උත්සවය කුරුණෑගල, ඉබ්බාගමුව මහා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්වුණු අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තවත් දිස්ත්‍රික්ක 16ක සණස සමිති සාමාජිකයෝ මේ සඳහා සජීවීව සම්බන්ධ වූහ. කුරුනෑගල දිස්ත්‍රික්කයේ සණස සමිති 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 700කට අධික පිරිසක් මේ සඳහා එක් වී සිටියහ. සණස සමූහයේ ආයතන සියල්ලේම සහයෝගය ඇතිව ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා වූ පුළුල් සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වූ අතර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, සණස කැම්පස් සමාගම, සණස ඉන්ටනැෂනල් සමාගම සහ සණස මහා සංගමය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා මූලිකව කටයුතු කරයි.

“රට මේ මොහොතේ පත් වී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම් රජයෙන් සහන දෙන තෙක් බලා සිටිය නොහැකියි. ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සියල්ලන්ම මේ සඳහා එක් විය යුතුයි. වැය අඩු කරමු – අය වැඩි කරමු වැඩසටහන ක්‍රියාතමක කරන්නේ මේ සඳහා වන මතවාදය ප්‍රචලිත කිරීමටයි. මෙහිදී අපි සියල්ලන්ටම පෞද්ගලිකව සහ කණ්ඩායමක් ලෙස එක් වී කළ හැකි දේ බොහෝමයි. ලොව පුරා සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සංකල්පය වන්නේත් එක් වී ක්‍රියාත්මක වීමයි.” ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය. ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය, වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර, ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ජී. එල්. එම්. තිලක් බණ්ඩාර ගනේගොඩ, පොලිස් අධිකාරි චන්ද්‍රසේන බන්ඩාර, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සභාපති විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

විලච්චියේ දරු පැටව් හාමතේ ඇද වැටෙන හැටි පාර්ලිමේන්තුවේ දී කියැවෙයි…

Next Post

උතුරු මැද රෝහල්වලට කිරි සහ මාලු නවතී!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.