සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ කොළඹ පුරපති ධූරයට නම් කළ රීසා සාරුක් වැනි දූෂිතයෙකුට හිතට එකඟව මට ඡන්දය දෙන්න බෑ…එජාප නාගරික මන්ත්‍රී රම්සි ටෝනි එජාප මහලේකම්වරියට දන්වයි….

by editor
ජූනි 12, 2025
in පුවත්
Reeza-Zarook
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ රීසා සාරුක් කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට හිතට එකඟව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි විසින් පක්ෂ මූලස්ථානයට ලිඛිතව දන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වෙත ලිපියක් යවමින් ඔහු දන්වා ඇත්තේ සමගි ජන බලවේගයෙන් කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා නම් කර ඇති රීසා සාරුක් එම ධූරය සඳහා පත් කරගැනීමට එක්සත් ජාතික පක්ෂ සභිකයින්ගේ ඡන්ද අපේක්ෂා නොකළ යුතු බවය.

කොළඹ නගර සභාවේ සභිකයෙක් ලෙස රීසා සාරුක් හැසිරී ඇති ආකාරය සම්බන්ධව මහජනතාව තුළ ඇති ප්‍රතිරූපය ගැන තමන් හොඳින්ම දැනුම්වත් යැයි ඔහු ප්‍රකාශ කර තිබේ. එවැනි දූෂිත පුද්ගලයෙක් කොළඹ නගර සභාවේ පුරපති ධූරය වැනි තනතුරක් සඳහා පත් කරගැනීමට ඡන්දය දීමට තම හෘද සාක්ෂිය අනුව හැකියාවක් නැති බව ඔහු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරිය වෙත දන්වා ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා පවත්වා සුදුසු පුද්ගලයෙක් පත් කරගැනීමට තවමත් අවස්ථාව ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධව කොළඹ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි තවදුරටත් පැහැදිලි කරමින් වීඩියෝවක් නිකුත් කර තිබිණි. ඔහු කියන්නේ මෙවැන්නකි.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

“රීසා සාරුක්ගෙන් දැනුත් මිලියන 17ක් නරග සභාවට එනන් තියනවා. ඔහු එදා ඉඳන් දූෂණයට සහ වංචාවට සම්බන්ධ වෙච්චි කෙනෙක්. ඒ වගේ කෙනෙකුට ඡන්දය ලබා දෙන්න බෑ. එ්ක මගේ ප්‍රතිපත්තියට ගැලපෙන්නෙ නෑ. මම එහෙම කෙනෙකුට ඡන්දය ලබා දුන්නොත් මම අවුරුදු 25ක් කැපවෙලා රැකපු දූෂණ විරෝධී ප්‍රතිපත්තිය වතුරෙ යනවා.

ඒ නිසා මම ඉල්ලා සිටිනවා අපේ කණ්ඩායමට හොඳ නගරාධිපතිවරයෙක් තෝරලා දෙන්න. ඒකයි මම ඉහළ නිලධාරින්ගෙන් ඉල්ලන්නේ. මොන හේතුවක් උඩවත් මේ වගේ කම්බ හොරුන්ට මට ඡන්දයක් දෙන්න පුලුවන් කමක් නෑ. ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනීතිකව සිරකරුවන් නිදහස් කිරීම ගැන හොයන්න සී.අයි.ඩී කණ්ඩායම් 28ක් බන්ධනාගාරවලට…

Next Post

ගුවන් අනතුරින් දිවි ගලවා ගත් එකම ගුවන් මගියාගේ කතාව…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.