බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංස්කෘත විභාගයෙන් ඉහළම ළකුණු ගත් මුස්ලිම් තරුණයා

by Lankasara News
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උත්තර් ප්‍රදේශ් මධ්‍යමික් සංස්කෘත ශික්ෂා පරිෂද් මණ්ඩලයේ උත්තර මධ්‍යම – 2 (12 පන්තිය) විභාගයෙන් සීයට 82.71ක් ලබා ගනිමින් විභාගය සමත් වීමට මුස්ලිම් තරුණයෙකු වන 17 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන් සමත් වී තිබේ.

උත්තර් ප්‍රදේශ් හි චන්දවුලි දිස්ත්‍රික්කයේ ගොවිපලක දෛනික කුලි කම්කරුවෙකු වන සලාවුදීන්ගේ පුත්‍රයා වන ඉර්ෆාන් සංස්කෘත ගුරුවරයෙකු වීමට කැමැත්තෙන් සිටියි. 10 හා 12 පන්තිවල විභාගවල ඉහළම ලකුණු ලැබූ සිසුන් 20 අතර සිටින එකම මුස්ලිම් ජාතිකයා ඔහු වේ.

“මිනිසුන් භාෂාවක් ආගමක් සමඟ සම්බන්ධ කරන්නේ මන්දැයි මට වැටහෙන්නේ නෑ.. හින්දු භක්තිකයෙකුට උර්දු භාෂාව දක්ෂ ලෙස ඉගෙන ගැනීමට හැකි විය හැකි අතර, මුස්ලිම්වරයෙකුට සංස්කෘත ඉගෙනීමට ඉතා දක්ෂ විය හැකියි. මම අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත් උපාධිධාරියෙක්..” යැයි ඉර්ෆාන් මාධ්‍ය අමතමින් කියා සිටියේ මිනිසුන් ඇතැම් භාෂා සමහර ආගම් සමඟ සම්බන්ධ කිරීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

ඉර්ෆාන් සංස්කෘත භාෂාව හැදෑරීමට තෝරා ගැනීමෙන් පසු කිසියම් ගැටලුවක් තිබේදැයි ඇසූ විට සලාවුදීන් පැවසුවේ, “නැහැ, කිසිවක් නැහැ.. ඔහු ඉගෙනීමට වෙනත් විෂයයක් තෝරා ගැනීම ගැන මම සතුටු වූ අතර මම ඔහුව දිරිමත් කළා.. අපි මුස්ලිම් නිසා එය වෙනස් තේරීමක් වූ නමුත් ඔහු එයට උනන්දු වූ නිසා මම ඔහුව නැවැත්තුවේ නෑ.. මම ඔහු ගැන බොහොම ආඩම්බර වෙනවා..” ‘ද කාශ්මීර් මොනිටර්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Share69Tweet43
Previous Post

ඉන්දීය ඕස්ටේ්‍රලියා ඩයස්පෝරාවෙන්, නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් උපහාර උත්සවයක්

Next Post

ලේ කිරි කර තැනූ දරුපැටව් මරණයේ සෙවනැලි සමග  පාසල වෙත නොඑවන්න..

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.