සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර් ඝාතන විමර්ශන වෙනස්ම මගකට හැරෙයි ද?

by editor
දෙසැම්බර් 25, 2022
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන සිද්ධියේ පරීක්ෂණ වෙනස්ම මගකට යොමුවන ලකුණු පහළ වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

එම ආරංචි මාර්ග පවසන්නේ  රස පරීක්ෂකවරයා කොළඹ 07 මල් පාරේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී  ගොනු කරගත් සාක්ෂි මත මෙතෙක් ගොඩනැගුණු පරීක්ෂණ ස්වරූපය වෙනස් වියහැකි බවය.

කෙසේ වෙතත් එම විමර්ශන ප්‍රවේශය සමාජය තුළ බලවත් කතා බහට ලක්වනු ඇති බව පොලිසියේම ඇතැම් පාර්ශව පුරෝකථනය කර  ඇත.

දිනේෂ් ෂාෆ්ටර් කෝටි දෙදහසකට වැඩි මුදලක් ආයෝජනය කර එය අහිමි වීම නිසා දැඩි සිත් තැවුලකින් සිටි බවට වූ තොරතුරු දැන් ප්‍රමුඛව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් දැනට හෙළිකරගත් තොරතුරු අනුව මේ මරණය ඝාතනයක ස්වරූපයට වඩාත් සමීප වූ බව රටට පෙනුනේය.  දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත වෙත යන්නේ පැය භාගයකින් යළි එන බව තමන්ට පවසමින් බව බිරිය ටානි ෂාෆ්ටර්ගේ ප්‍රකාශවල සටහන් වී ඇතැයි ප්‍රකාශ විනි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එහෙන්ම ඔහු බොරැල්ල කනත්ත වෙත තමන් විසින්ම රිය පදවාගෙන යන අතරමග කොළඹ 07 ගුණපාල මළළසේකර මාවතේ රොඩිගෝස් ලෙජන්ඩ්‍රි ෆ්ලේවර් ආහාර අලෙවි සලෙන් කෙටි කෑම ඇසුරුම් දෙකක් මිලදී ගෙන තිබිණි.

එම එක් කෙටි කෑම ඇසුරුමක ඇති කෑම ඔහු විසින් අනුභව කර ඇති ආකාරය පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. අනෙක් කෙටි කෑම බෑගය සම්බන්ධව කිිසිම තොරතුරක් අනාවරණය වී තිබුණේ නැත.

තවද දිනේෂ් ෂාෆ්ටර් ගලවා ගැනීමට පැමිණි කනත්තේ සේවකයා ඔහුගේ දෑත් තදින් බැඳ තිබූ බවත් ගෙල ද තදින් සිරකර තිබුණ බැවින් ගලවා ගැනීමට සෑහෙන ආයාසයක් දැරීමට සිදුවූ බවත් මාධ්‍යයට  ප්‍රකාශ කළේය.

හඳුනා නොගත් පුද්ගලයෙක් වේගයෙන් රිය අසලින් ගිය බව ද එම කනත්ත සේවකයා පැවසූ බව වාර්තා විය.

එමෙන්ම බ්‍රයන් තෝමස් වෙත දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යන්නේ ඔහු අනතුරට පත් වූ පසුව දැයි මුලින්ම විමර්ශ අංශ සැක පහළ කර තිබිණි.

ඉදිරි විමර්ශන වෙන මගකට යොමු වන්නේ නම් එසේ සිදුවන්නේ සමාජයම දුටු මෙවැනි සිදුවීම් රැසක් මධ්‍යයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවියන් දකින්නට ගොස් යක්ෂයින්ගෙන් වැනසුන දුකට නත්තලටත් බයේ හැංගෙන මිනිස්සු!

Next Post

අද හවස්වන විට කාලගුණය යහපත් වෙයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.