බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශීත කළ කුකුළු මස් මිල කොහොමත් අඩුයි – ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

by Lanka Sara Editor
ජූනි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මේ වන විට කුකුළු මස් මිල අඩු වෙමින් පවතින බවත් ශීත කළ කුකුළු මස් මිල දිගටම පැවතියේ අඩු මිලක් යටතේ බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර ලංකාසරට පැවසීය.

ශ්‍රී ලංකාවේ කුකුළු මස් පාරිභෝගිකයන්ගේ සියයට 75ක් පමණ භාවිත කරන සම සහිත ශීත කළ කුකුල් මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1300කට මිලදි ගත හැකි බව සභාපතිවරයා පැවසුවේය. ඉදිරි සති කිහිපයේදී මෙම කුකුළු මස් වර්ගය රුපියල් 1250ක් දක්වා අඩු විය හැකි බවද කියා සිටියේය. සම රහිත ශීත කළ කුකුළු මස් මිල රු. 1400 -1450ත් අතර මිලක් යටතේ අලෙවි කරන බවද කීවේය.

නැවුම් කුකුළු මස් කිලෝවක් පසුගිය කාලයේ 1750ක් පමණ වුවත් එය සමස්ත පරිභෝජනයෙන් 20%ක් 25%ක් අතර ප්‍රමාණයක් මිලට ගන්නා බවද ඔහු කියා සිටියේය. පසුගිය කාලයේ සුලු හා මධ්‍ය පරිමාණ  ගොවීන් වැඩි වශයෙන් උත්සව සමය අළලා තම ගොවිපල කටයුතු පටන් ගන්නා බවත් මේ වන විට එම ගොවිපල වැඩි වශයෙන් වැසී ඇති සමය බැවින් එම මස් මිල වැඩි වී ඇති බවත් සභාපතිවරයා පැහැදිලි කළේය.

පසුගිය සමයේ නැවුම් මුහුදු මාළු මිල දෙගුණයකින් වැඩි වූ බැවින් එම පාරිභෝගිකයන් නැවුම් කුකුළු මස් මිලදි ගැනීමට පෙළඹී ඇති නිසා  කුකුළු මස් මිල වැඩිවීම සිදු වු බව කියා සිටියේය.

මේ වන විට නැවුම් කුකුළු මස් මිලත් 1450ක් – 1490 දක්වා අඩු වී ඇතැයිද ඔහු කියා සිටියේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කුඩා හා මධ්‍යම පරිමාණයේ ගොවිපළ නිෂ්පාදන වන නැවුම් කුකුළු මස් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ මිල පාලනය තමන්ට කළ නොහැකි බවත් ශීත කළ කුකුළු මස් නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කොට හැකි තරම් අවම මිලකට කුකුළු මස් අලෙවි කිරීමට එකඟ වී ඇති බවත් සභාපතිවරයා කීවේය.

මේ අතර මාළු  ව්‍යාපාරිකයින්ගෙන් මාළු මිල ගණන් වැඩිවීමට හේතුව විමසූ විට ඔවුන් ඊට කාරණා දෙකක් කීහ. එකක් නම් මේ දවස්වල මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් මුහුදු යන ධීවර කාර්මිකයින් ප්‍රමාණය අඩු වීමය.  දෙවැනි කාරණය කුකුළු මස් මිල ඉහළ යෑම හේතුවෙන් එම පාරිභෝගිකයන් ද  මාළු පරිභෝජනයට යොමු වීම නිසා ඉල්ලුම ඉහළ යෑමය.

කෙසේ වෙතත් මේ වනවිට මස් සහ මාළු පරිභෝජනය අපහසු තත්ත්වයකට ජනතාව පත් වී සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු නිවේදන විතරයි… මහවැලි බී කලාපයට යූරියා නෑ….අස්වැන්න අඩුවිය හැකි බව ගොවිහු කියති…

Next Post

තෙල් අර්බුදය කාලේ තෙල් නැවක්ම කළු කඩේට ගිය හැටි විගණනයෙන් හෙළි වෙයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.