අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික පියෙක් ඕස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන

by Lanka Sara Editor
ජනවාරි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි වෙසෙන 40 වියැති ශ්‍රී ලාංකික පියෙකු තම නිවසේ ගරාජය තුළ සිය ජීවිතය අවසන් කිරීමට පෙර සිය සිව් හැවිරිදි දියණිය සහ හය හැවිරිදි පුතා ඝාතනය කර ඇති බව එරට වාර්තා පවසයි.

ඊයේ සවස 6.30 ට පමණ ඔවුන් තම මව හමුවීමට කතිකා කරගෙන තිබුණි. ඒ අනුව මව දරුවන් දෙදෙනා ගැනීමට අදාළ ස්ථානයට පැමිණියත් දරුවන් එහි නොසිටීම නිසා මව විසින් වහා පොලීසියට දන්වා ඇත.

මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ ඩබ්ලිව්ඒ පොලිස් සහකාර කොමසාරිස් ඇලන් ඇඩම්ස් වාර්තාකරුවන්ට පැවසුවේ මූලික විමර්ශනවලින් පොලිසිය විශ්වාස කරන්නේ මෙම මරණවලට බාහිර වෙනත් කිසිවකු සම්බන්ධ නොවූ බව පෙනී යන බවය.

‘මරණයට නිශ්චිත හේතුව සහ තත්ත්වයන් හොඳින් විමර්ශනය කරනු ලබන අතර මේ සඳහා යම් කාලයක් ගතවනු ඇත, නමුත් මම මේ අවස්ථාවේදී ඔබට කියහැක්කේ අපි මෙම සිදුවීම ද්විත්ව ඝාතන සහ සියදිවි නසාගැනීමක් ලෙස සලකන බවයි’ ඔහු පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ ඉන්දික ගුණතිලක නමැති නගර සැලසුම්කරුවකු ලෙස එරට සේවය කළ 40 හැවිරිදි අයෙකි. ඔහු විවාහ වී සිටින්නේ විජාතික කාන්තාවක් සමඟිනි.

මරණයට දින කිහිපයකට පෙර ඉන්දික අන්තර්ජාලයට මුදා හල ඡායාරූපය

ඉන්දික ගුණතිලක  මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් ඔහු ප්‍රතිකාර ගන්නා බවත් ටික දිනකට පෙර සමාජ ජාලයේ සටහන් කර ඇත.

එමෙන්ම සියදිවි හානිකර ගැනීමට දින කිහිපයකට පෙර ඔහු තම දරුවන් දෙදෙනාගේ අතින් අල්ලාගෙන  මුහුදු රළ පාගමින් හිරු බැස යන දෙස බලා සිටිනා සේයාරුවක් ද මුදාහැර ඇත.

ඔහු ‍දක්ෂ ක්‍රීඩකයකු සහ ගායකයකු ලෙසට ද දෙරටේ හිතවතුන් අතර ප්‍රකට ය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹුල්ල වේලෙද්දී මාතලේටත් ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යයි!

Next Post

පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිලත් අහෝසියි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.